Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives


*සරත් ෆොන්සේකාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ
*කේ පි කඳුළු සලන හැටි
*දයාසිරි - උදාරි සිංගප්පුරු ගියාද
*බැසිල්ගේ තිතට මත්වූ සාදය
*වල් අලි වන අලි වූ හැටි
*දේශපාලන ලෝකය උණුසුම් කල සියලු තොරතුරු පහතින්

ජනපතිට කිතුල් පැර්‍ණ වලින් හදපු පැර්‍ණ වළලූ

ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සතියේ මාතලේ ප්‍රදේශයට ගියේය. එහි පැවැති උත්සවයන්ට සහභාගීවීමෙන් අනතුරුව මාතලේ දිසාපතිනියගේ නිල කාමරය ගියේ තේ පානය කිරීම සඳහායි.

දිසාපතිනියගේ නිල කාමරයේ එල්වා ඇති මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කල අතීත දිසාපතිවරුන්ගේ ඡායාරූප අතර තිබූ වර්තමාන රජයේ ෙජ්ෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුලගමගේ ඡායාරූපය ජනාධිපති මහින්දගේ සිත්දිනා ගත්තේය.

zzසරත් එÞ වගේම අදත් දක්ෂ රාජ්‍ය පරිපාලන නිලධාරියෙක්ZZ ජනාධිපතිතුමන් ප්‍රකාශ කලේය. ඉන් අනතුරුව ජනාධිපතිතුමන් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ලක්ෂ්මන් පෙරේරාගේ කාර්යාලයටය.

ජනාධිපතිතුමන් එජාපයේ හිටපූ ප්‍රබල සාමාජිකයෙක් මෙන්ම අමාත්‍යවරකෙ=ද වූ දිවංගත ඇලික් අළුවිහාරේ මහතාගේ නිවසට ගොඩවුනේ අළුවිහාරේ මහත්මියගේ සුවදුක් විමසීමටය. කිතුල් හකුරුවලින් තැනූ පැර්‍ණ වළලූවල රස බැලු ජනපතිතුමන් මාතලෙන් මහනුවර බලා පිටත්විය.
මහනුවර සිට ගුවන් මගින් තංගල්ල ප්‍රදේශයට පැමිර්‍ණ ජනාධිපතිතුමා තංගල්ලේ පැවති සම්බුද්ධ ජයන්ති සතිය නිමාවට පත්කෙරෙන ආශිර්වාද පූජෝපහාර වැඩසටහනටද සහභාගී විය.
ජනාධිපති අතිරේක ලේකම් ගාමිර්‍ණ සෙනරත් මහතාගේ නිවසේදී රාත්‍රී ආහාරය ලබාගත් ජනාධිපති මහින්ද ගාමිර්‍ණ සෙනරත් මහතාගේ පවුලේ සාමාජිකයින් සමග සතුටු සාමිචිය නිරතවිය.

පසුÞ උදෑසනම ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කරන ජනාධිපති පුද්ගලික ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි මහතාගේ නව නිවස ජනාධිපතිතුමන් අතින් විවෘත විය.
සාමධි බුද්ධ ප්‍රතිමාවක් දෝතින් ගෙන නිවසට ඇතුළුවූ ජනාධිපතිතුමන් නෙවිල් මහතාට මෙන්ම පවුලේ සියළු දෙනාට තමන්ගේ සුභාසිරි එක් කලේය.

අමාතය මණ්ඩලය පසුගිය සතියේ රැස්වුනේ ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදීයි. පොලිස් සේවය වෘත්තීමය හා කාර්යක්ෂම කිරීමේ අරමුර්‍ණන් සකස් කෙරෙන පොලිස් විද්‍යාපීඨය සඳහා මුලින්ම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුර්‍ණ.

මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කර තිබුනේ ජනාධිතිතුමන් විසිනි. ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීම වෙනුවෙන් අන්තර්ජාලයෙන් සියළු වීසා පහසුකම් සැලසීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය උදෙසා පත්‍රිතාවක් ඉදිරිපත් කොට තිබුර්‍ණ.
මෙම පත්‍රිකාව මැනවින් අධ්‍යනය කල ජනාධිපතිතුමන් මෙහි සියළු තාක්ෂනික වගකීම් මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක ඉංජිනේරු දෙපාර්ත මේන්තුවට පවරන ලෙස නියෝග කලේය.

Zz විදේශ සමාගමක සේවය මේ වෙනුවෙන් ලබා ගැනීමේ වුවමනාවක් නැහැ. අපේ රටේ ඉන්න පරිගනක ඉංජිනේරුවන්ට මේ දේවල් කරන්න පුළුවන්. මෙච්චරකාලයක් අපි එA උදවියගෙන් වැඩ ගත්තේ නැහැ. දැන් තමයි එAකට හොඳම කාලයZZ
ජනාධිපතිතුමන් පැවසීය.

ලෝක බැංකු ආධාර යටතේ කොලඹ නගරයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසාවූ කැබිනට් පත්‍රිකාවටද මෙහිදී කැබිනට් අනුමැතිය ලැබූ අතර එA වෙනුවෙන් රජය රුපියල් මිලියන 16650 ක් වැය කිරීමට අපේක්ෂා කරයි.

අමාත්‍ය මන්ඩලයේදී ඉන් අනතුැව සාකච්ඡා කෙරුනේ අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් මහතා විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවටයි. ආසියානු හා අප්‍රිකානු කලාපයීය නීති උපදේශක සංවිධානයේ 50 වැනි සමුළුව ලබන ජූනි 26 වැනි දින සිට ජූලි 01 වැනිÞ දක්වා කොළඹදී පැවැත්වීමටඉල්ලා තිබූ අවසරය සඳහාද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුර්‍ණ.

පසුගිය සතියේ ශ්‍රිලනිප ආසන සංවිධායකවරුන්ට අරලිය ගහ මන්දිරයෙන් හදිසි කැඳවීමක් ලැබුර්‍ණ. රාත්‍රී 7.30 ට වහාම පැමිණෙන ලෙස කර තිබූ කැඳවීමට විදේශ ගතව සිටින මැති ඇමතිවරු හැරෙන්නට සියළුම ආසන සංවිධායකවරුන් සහභාගීව සිටියහ.

zz පුද්ගලික අංශය වෙනුවෙන් සකස් කෙරෙන විශ්‍රාම වැටුප පනත පිළිබඳ රට තුල බලවත් ප්‍රතිවිරෝධයක් මතුවී තිඛෙනවා. මේ උද්ඝෝෂකයින් පනත පිළිබඳ අධ්‍යනයක් පවා සිදුකර නැහැ. තමුන්නාන්සේලා ගම් මට්ටමෙන් මේ පනත පිළිබඳව ජනාතවගෙ පවතින බිය තුරන් කිරීමේ  වැඩ පිළිවෙලක නිරත වෙන්න ඕන.

පවතින ප්‍රතිවිරෝධතා සොයා බලන්න මම දිනේෂ්/මෛත්‍රී/නිමල්/කෙහෙළිය/ ලොකුගේ යන අමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කරනවා. මේ කමිටුව හරහා ජනතාව දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් අපි සකස් කරන්න අවශ්‍යයිZZ
ජනාධිපතිතුමන් ප්‍රකාශ කලේය. 


මීගමුවේ පැවැති බැසිල්ගේ සාදය 

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යෝජිත පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනත පිළිබඳ ගම්පහ දිස්ත්‍රිකක්යේ සියළුම පළාත් පාලන ආයතන නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් සංවිධාකය කලේය. 

මෙය පැවැත්වුනේ මීගමුව කැම්ලට් හෝටලයේදීයි.  

zzපසුගියÞ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ විශ්‍රම වැටුප සම්බන්ධයෙන් උද්ඝෝෂනයක් පැවැත්වුණා. මෙ උද්ඝෝෂණයට සහභාගීවන්නට සේවක සේවිකාවන් පැමිණ තිබුනේද සේවා මුර ක්‍රමයටයි.

මේ යෝජනාවලිය පිලිබද අනවශ්‍ය බියක් මවා පාන්න විපක්ෂය උත්සාහ කරනවා. එA නිසා ඔබ තමුනාන්සේලා ජනතාව දැනුවත් කිරීම අතීශයින්ම වැදගත් කාරණයක්ZZ 

බැසිල් රාජපක්ෂ එක්ව සිටි පළාත් පාලන නියෝජිතයින් දැනුවත් කරමින් ප්‍රකාශ කලේය.වැඩමුළුවෙන් අනතුරුව රැස්ව සිටි සියළු දෙනාවම තිතට මත් කිරීමටද බැසිල් අමාත්‍යවරයා අමතක කොට තිබුනේ නැත. 

අළුයම වෙන තෙක් පැවති සාදය අවසන් වුනේ වැඩමුළුවක් පැවැත්වුණු බවට හෝ පැමිනි පිරිසට අමතකව යන තත්වයට මත්වූ පසුවය


සරසවි සිසුන්ට වැසිකිළි හේදීමේ පාඨමාලාවක් 
උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවෙන සරසවි සිසුන් සඳහාවූ නායකත්ව පුහුණු වැඩසටහන පසුගිය සතියේ අරලිය ගහ මන්දිරයේදී ආරම්භවූයේ එයට රටතුල ප්‍රබල විරෝධතාවයක් මතුවී තිඛෙන අවස්ථාවකය.

ජනාධිපතිතුමන් මෙම සමාරම්භක උත්සවයේදී තමන් විශ්ව විද්‍යාලය තුල නවක වදයට මුහුණ දුන් අන්දම පැමිණ සිටි සරසවි සිසුන් දැනුවත් කලේය.

විශ්ව විද්‍යාලයක් තුලින් සමාජගතවිය යුත්තේ විනයකින් හා දැනුමෙන් සන්නද්ධ උපාධිÞරියෙක් විනා පවතින සමාජ දේහයට වෛර කරන්නෙකු නොවන බව ජනාධිපතිතුමන් මෙහිදී අවධාරණය කලේය.

මෙවැනි නායකත්ව පුහුණු වැඩසටහන් ක්‍රියාවට නංවන්නේ එම පරමාර්ථය මුදුන් පමුණුවා ගැනීම සදහා බවද ජනාධිපතිතුමන් මෙහිදී ප්‍රකාශ කලේය.   සරසවි නායකත්ව පුහුණුව පාර්ලිමේන්තුවද පසුය සතියේ උණුසුම්වූ කරුණකි.
සිසුන් සඳහා හමුÞ පුහුණුව ලබා නොදෙන්නැයි ඉල්ලා සිටිමින් එජාපය හා දෙමල ජාතික සංවිධානය පාර්ලිමේන්තුවේදී උද්ඝෝෂණයක නිරත විය.  

විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පාර්ලිමේන්තු සභා ගර්භය මැදට පැමිර්‍ණ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සෙංකෝලය ආරක්ෂා කිරීම සඳහා ෙවේත්‍රධාරී හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය කටයුතු කරනායුරු දක්නට ලැබුනද කිසිදු මන්ත්‍රීවරයෙක් සෙංකෝලය තිඛෙන දිසාවට ගමන් කලේ නැත.

විරෝධතාවය සම්බන්ධයෙන් ප්‍රදර්ශණය කල බැනර් හා පෝස්ටර් පාර්ලිමේන්තු-වට රැගෙන එAම සිදුකර ඇත්තේ විපක්ෂ නායක රනිල් වික්‍රසිංහ මහතාගේ නිල රථයෙනි.
විරෝධතාවෙන් අනතුරුව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.

මෙවැනි පුහුණු සැසි තුලින් සිසු මනසට සිදුවන හානිÞයක තත්වය පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා කරුණු දක්වද්දී එයට බාධාකරමින් එස්.බී ප්‍රකාශ කලේ 
zz ඕක විතරක් මෛයි ලබන වසරේ කැම්පස් වහලා හරි මම නවක වදය කැම්පස් වලින් තුරන් කරනවා. කැම්පස් සිසුන්ගේ නායත්ව පුහුණු වැඩ පිළිබඳව ප්‍රශ්න තියෙන අයට මම කියන්න කැමතියි, අපි එA සිසුන්ට වැසිකිළි පවා හේදීමේ පුහුණුව ලබා දෙනවාZZ
යනුවෙනි.


වල් අලි වෙනුවට වන අලි

මෙම සංවාදයෙන් අනතුරුව විපක්ෂය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත්කරන ප්‍රශ්න සඳහා විෂයානුබද්ධ අමාත්‍යවරුන් විසින් පිළිතුරු ලබාදීම ආරම්භ විය.
  
ලංකාවේ අලි මිනිස් ගැටුම පිළිබඳව එජාපයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමÞස මහතා ප්‍රහ්ණයක් ඉදිරිපත් කලේය. මෙහිදී පිලිතුරු දුන් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන කල ප්‍රකාශයකට මුළු සභාවේ පමණක් නොව ගැලරියේ සිටි පාසැල් ලමුන්ටද සනහාව නතර කර ගැනීමට නොහැකි විය.
zz අලි කියන්නේ අපේ රටේ වටිනා සම්පතක්. එහෙව් වටිනා සම්පතකට අපි පාවිච්චි කරන නම හොඳ නැහැ. අදින් පසු අලියන්ට වල් අලි නොකියා වන අලි කියන නම භාවිතා කරන ලෙස මම මේ ගරු සභාවට යෝජනා කරනවාZZ
 
අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ නැගී සිටි ජවිපේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක 
zz එතකොට ඇමතිතුමා ඔබතුමා වල් ඌරන්ගේ නමත් වන ඌරා ලෙස වෙනස් කරනවා නේද?්ZZ 
අනුරගේ උපහාසාත්මක ප්‍රකාශයත් සමඟ මන්ත්‍රීවරුන්ට මෙන්ම ඇමතිවරුන්ටද තමන්ගේ සිනහාව නවතා ගැනීමට නොහැකි විය.

ඉතාලියේදී මර්වින් තනිවේ

අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පසුගිය සතියේ ඉතාලිය බලා පිටත්විය. මිලානෝ නුවර සංවිධානය කෙරුණු දරුස්මාන් වාර්තාවට විරෝධය පලකිරීමේ උද්ඝෝසණයකට සහභාගීවීම මර්වින් අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණයි.
 
අමාත්‍යවරයා සමඟ අÞල සංචාරයට යෑම සඳහා ඉදිරිපත් කර තිබූ අයදුම් පත් අටක් ඉතාලි තානාපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ඇමතිවරයා සමඟ සංචාරය සඳහා අවස්ථාව උÞවුනේ ආරක්ෂක භටයින් කිහිප දෙදෙනකුට පමර්‍ණ.  

නියමිත වේලාවට ඉතාලියට අමා්‍යත්‍යවරයා පැමිර්‍ණයත් උද්ඝෝෂනය පැවැත්වුනේ නැත. ඉතාලියේ පවත්වන අයහපත් කාලගුර්‍ණක තත්වය මත උද්ඝෝෂණය අවලංගු කල බව සංවිධායකවරුන් අමාත්‍යවරයාට පවසා තිබුර්‍ණ.  

මෙයින් මහත් කෝපයට පත් අමාත්‍යවරයා අÞල සංවිධායකවරුන්ට බැනවැදී ඇතිබවද වාර්තාවේ.මර්වින් සිල්වා අමාත්‍යවරයා ආපසු ලංකාවට පැමිර්‍ණමට නියමිතව ඇත්තේ ලබන 7 වැනිÞය.

රනිල් ගෝඨා ඉන්දියාවේදී හමුවේ
ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහකොමසාරිස්වරයෙකු මෙන්ම ඉන්දීය රජයේ ප්‍රබල රාජතාන්ත්‍රිකයෙකු වන අලෝක් ප්‍රසාද් මහතාගේ දියර්‍ණය විවාහ ගිවිස ගත්තේ පසුගියÞ ඉන්දියාවේ නවදිල්ලි නුවරදීය.

මෙම විවාහය සඳහා සහබාගීවන්නට ලංකාවෙන් ඇරයුම් ලැබී තිබුනේ විපක්ෂ නායක රනිල්ට හා ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතාට පමර්‍ණ. ඇරයුම පරිදිම මොවුන් දෙදෙනා අÞල විවාහ උත්සවයට සහභාගී විය.

උත්සවය අතර තුරදී ඉන්දීය විදේශ ලේකම් නිරූපමා රාඕ, ශිව ශන්කර් මෙනන්, ආර්.කේ.නාරායන් හා ගෝඨාභය රාජපක්ෂ මහතාත් රනිල් වික්‍රමසිංහ මහතාත් දීර්ඝ සාකච්ඡායක නිරතව තිබේ.

ලංකාවේ හා තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලන තත්වය මෙම සාකච්ඡාවේ මූලික මාතෘකාවට බවට පත්වී තිබුර්‍ණ.

කේ.පී කට අරී 

ඉන්දියාවේ  මාධ්‍ය හා  කොටි සංවිධානයේ ජාත්‍යාන්තර අවි සැපයුම්කරුව සිටි  කුමාර පද්මනාදන් අතර පැවැති සම්මූඛ සාකච්ඡාව පසුගිය සතියේ දේශීයව මෙන්ම ජාත්‍යාන්තරවද වැඩි අවධානයක් දිනා ගත්තේ නෙදර්ලන්ත පොලීසිය විසින් නෝර්වේදී අත්අඩංගුවට පත්වූ කොටි සංවිධානයේ නව නායක පෙරියම්පනායගම් සිවපරන් හෙවත් නෙදියවන් පිලිබඳ ප්‍රවෘත්තිය යටපත් කරමිනි.

සාකච්ඡාවේදී කේපී හෙලිකල තොරතුරු අතරවූ වැදගත්ම තොරතුර වන්නේ කොටි නායක ප්‍රභාකරන් නිරුපද්‍රිතව බේරාගෙන විදේශ රාජ්‍යයකට රැගෙන යාමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තවත් බටහිර රාජ්‍යයක් සමඟ එAකාබද්ධව නෞකාවක් ලබාදීමට සූÞනම්ව පසුවූ බවට කල අනාවරණයයි.

එජා සංවිධානයේ   දරුස්මාන් වාර්තාව හකුලා ගැනීමට කේපීගේ අනාවණය ප්‍රබල සාධකයක් වනු ඇතැයි අපේ රටේ දේශපාලන විචාරකයෝ පවසයි.

මෙම සාකච්ඡාවේදී කේපී ප්‍රකාශකොට ඇති තවත් කරුණක් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අසත්‍ය වාර්තාවක් සම්පාදනය කරමින් උත්සාහ ගන්නේ ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින ජාතීන් අතර සුහදත්වයට යලි බලපෑම් කිරීමට බවයි.

තමන් ලංකාවේ ජීවත් වන කාලය පුරා ඊළමක් බිහිවීමට ඉඩ නොදෙන බවද කේපී මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කොට ඇත.

අළු ගෝසුවනේ එල්ලාපන්
බන්ධනාගාර ගතව සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව විභායට ගැනෙන සුදු කොඩි නඩුවේ විත්තියේ වාචික ප්‍රකාශ ලබා ගැනීම පසුගිය ෂතියේ නැවතත් ආරම්භ විය. මෙහි පළමු දිනයේදීම ජනරාල්ගේ ප්‍රකාශය තුල  ඉතා බරපතල කරුණු රාශියක් අනාවරණ කොට තිබුර්‍ණ.

පළමු දිනයේදී ජනරාල් සිය කතාවේදී අපේ රටේ රාජ්‍ය පාලකයෝ යන වචනය පවසනාවාත් සමඟම මහාධිකරණ පරිශ්‍රයේ විදුලිය විසන්දි විය. එA පෙරවරු 11.25 ටය.
නැවත විදුලිය ලැබුනේ පෙරවරු 11.28 ට වන අතර එතෙක් අධිකරණයේ ජනේල විවෘත කරමින් ජනරාල්ට සිය පිළිතුරුදීම පවත්වාගෙන යාමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අවස්ථාව ලබාදුනි.

නැවත සාක්ෂි විමසීම ලබන 31 වන දිනට කල් තබන අවස්ථාවේ පුරා දින 3ක් තමන්ගේ කතාව පැවැත්වූ ජෙනරාල් ජනාධිපතිතුමන්, ආරක්ෂක ලේකම්තුමන්, හිටපු හමුÞ නිලධාරියෙකුවූ සුමිත් මානවඩු, මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, මාධ්‍යවේදිනී ෆෙඩ්රිකා ජෑන්ස්  ඉතා නිර්දය ලෙස විවේචනයට ලක් කලේය. යුද්ධය සඳහා අවි ආයුධ මිලදී ගැනීමේදී ආරක්ෂක ලේකම්වරයා රුපියල් කෝටි 62 ක මුල්‍ය වංචාවක් සිදුකර ඇති බවද ජනරාල් තමන්ගේ කතාවේදී ප්‍රකාශ කලේය.

දඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම් අළුගෝසුවනේ එල්ලාපන් යන ගීතයේ වචන කිහිපය ප්‍රකාශ කරමින් ජෙනරාල් සිය වාචික පිළිතුරු ලබාදීම අවසන් කිරීමද දක්නට ලැබුර්‍ණ.
ජෙනරාල්ගේ ප්‍රකාශය පිළිබඳව රජයේ වැඩි අවධානයක් යොමුව පැවතුණු බවටද තොරතුරු වාර්තාවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් හා ජෙනරාල්ගේ හිටපු ලේකම් සේනක ද සිල්වා මහතා උපයෝගී කරගෙන රජයට වාසිÞයක ලෙස ජෙනරාල්ගේ ප්‍රකාශය සකස්කර ගැනීමට උත්සාහ දරා ඇත.

මොවුන් දෙදෙනා මේ වෙන්වෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුවීමට වැලිකඩ බන්ධනාගාරයටද ගොස් තිබේ. ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන මණ්ඩලය දේශපාලන බල මණ්ඩලය පසුගියÞ පක්ෂ මුලස්ථානයේදී රැස්විය.

zzජී.එල්.පීරිස් අමාත්‍යවරයා ඉන්දීය සංචාරයේදී නිකුත්කල එAකාබද්ධ මාධ්‍ය නිවේදනය අධ්‍යනය කිරීමේදී රටට බලපාන ගැටළු රැසක් මතුවී පෙනනවා.

නමුත් මේ දේවල් ඔක්කොම ආණුඩව මාධ්‍ය මගින් හෙලි කිරීම වාරණයකට ලක්කරලා තියෙනවා. ජී.එල් ගේ සංචාරය පිළිබඳව ආණ්ඩුව රටට කිව්වේ දරුස්මාන්ගේ වාර්තාව පිළිබඳව ඉන්දියාවේ ස්ථාවරය දැන ගැනීම සඳහා කල සංචාරයක් විදිටයි.ZZ

ජවිපෙ ලේකම් ටිල්වින් සිල්මා බලමණ්ඩලය අමතමින් ප්‍රකාශ කලේය.  මෙම සංචාරයේදී ජී.එල් අමාත්‍යවරයා ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂණ මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා ගැනීමටද සහාය පලකර ඇතැයි අනාවරණය විය.

zz ජනාධිපතිතුමා හිතන් ඉන්නේ ඉන්දියාව ලොකු අයියා ලාකාව චූටි නංගි කියලා.එAකනේ කියන කියන හැමදේටම හා කියන්නේZZ
ලාල්කාන්ත මන්ත්‍රීවරයා එමේ ප්‍රකාශ කලේ අව×වට මෙනි.

වෙනම ගියත් එකට එද්දී මාට්ටු

එජාප පාර්මේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පසගියÞ සිංගප්පුරුවේ දෙදින සංචාරයට ගොස් නැවත දිවයිනට පැමිර්‍ණයේය. පද්මකුමාර ජයසේකර නමින් වෙන්කරගත් ගුවන් ටිකට් පතක් උපයෝගී කොටගෙන ඔහු මෙම සංචාරය සඳහා පිටත්වුනේ සීඑස් 0700 දරණ ගුවන් යානයෙනි.

මෙදිනම ශ්‍රී ලංකාවේ ජනප්‍රිය මෙගා ටෙලි නාට්‍ය නිළියක් වන උÞරි චාමිකා වර්ණකුලසූරිය  සිංගප්පූරුවේ දෙදින සංචාරයක් වෙනුවෙන් පිටත්වුනේ එස්කිවු 0467 දරණ ගුවන් යානයෙනි. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ලංකාවට ආපසු පැමිර්‍ණ ගුවන් යානයේම අÞල ටෙලිනාට්‍ය නිළියද ලංකාවට පැමිණ තිබේ.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...