Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුතනුවන් වන රෝහිත රාජපක්ෂ පසුගිය අඟහරුවාදා ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කොට තිබුනේ උගුරේ ආබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහාය.

ජනාධිපති වරුන් සඳහා වෙන්කොට ඇති අධිසුඛෝපබෝගී කාමරයේ නවාතැන්ගෙන ප්‍රතිකාර ගැනීමට රෝහිත රාජපක්ෂට අවස්ථාව ලැබී තිබුණි.රෝහල් ගත වූ තම පුතා බැලීම සඳහා ශිරන්ති රාජපක්ෂ පැමිණීමටද අමතක නොකළේය.

රෝහිතගේ සුව දුක් විමසීමෙන් පසු ජනාධිපති ආර්යාවට අපුරු ආසාවක් පහල වී තිබේ.ඒ දරුවෙකු බිහිකිරීම සැත්කමක් නැරඹීමටයි.

රෝහල් අධ්‍යක්ෂවරයාගේ නියෝගයෙන් ශිරන්ති රාජපක්ෂගේ ආශාව සම්පුර්ණ වී ඇත.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...