Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

හැම අව්රුද්දකම පැවැත්වූ අන්තර්පලාත් ක්‍රිකට් තරඟාවලිය මෙවර නවිකරනයකොට SLPL (Srilanka Premier League) යනුවෙන් හදුන්වා ඉන්දියාවේ IPL හට අභියෝග කිරීම මේ වන විට අර්බුධයකට ලක්ව ඇතයි වාර්තා වේ.

මෙහි කණ්ඩායම් ලාංජන සකස් කිරීමේ සිට සියලු වැඩපිළිවෙල පසුපස සිටින්නේ ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ කිසිවකු නොව ඉන්දියාවට IPL හදුන්වාදුන් පසුව මුදල් වංචාවක් මත ඉවත් වූ ලලිත් මුඩි බව අප වෙත වාර්තා වෙනවා.

මේවන විට SLPL අර්බුධයකට ලක්ව ඇත්තේ ශ්‍රීලංකා ක්‍රීඩකයන්ට තරඟාවලියේදී අඩු සැලකිල්ලක් දැක්වීම නිසයි.

තරඟාවලිය සඳහා ලංකාවේ ක්‍රීඩකයන් තෝරාගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් නොමැති අතර ලංකාවේ ක්‍රීඩකයෙක්ට එක තරඟයක් සඳහා ලැබීමට නියමිත වන්නේ රුපියල් 4000 - 6000 අතර මුදලක්.

නමුත් විදේශීය එක ක්‍රීඩකයෙක් සඳහා මුළු තරඟාවලියටම ඇමරිකානු ඩොලර් තිස් දහසක් ගෙවීමට සැලසුම් කොට තිබෙනවා.

SLPL කණ්ඩායම් ලාංජන සහ තරඟ කාල සටහන 

 

Wayaba Wolves - Mahela JayawardenaUva Unicorns - Chaminda VaasUthura Oryxes - Daniel VettoriRuhuna Rhinos - Sanath JayasuriyaNagenahira Nagas - Shaheed AfridiKandurata Kites - Kumar Sangakkara

Basnahira Bears - T M Dilshan

Time Schedule 

Tue Jul 19
14:30 GMT | 20:00 local
20:00 IST 1st Match - Basnahira Bears v Kandurata Kites
R Premadasa Stadium, Colombo
Wed Jul 20
10:30 GMT | 16:00 local
16:00 IST 2nd Match - Nagenahira Nagas v Ruhuna Rhinos
R Premadasa Stadium, Colombo
Wed Jul 20
14:30 GMT | 20:00 local
20:00 IST 3rd Match - Uthura Oryxes v Wayamba Wolves
R Premadasa Stadium, Colombo
Thu Jul 21
10:30 GMT | 16:00 local
16:00 IST 4th Match - Uva Unicorns v Basnahira Bears
R Premadasa Stadium, Colombo
Thu Jul 21
14:30 GMT | 20:00 local
20:00 IST 5th Match - Kandurata Kites v Nagenahira Nagas
R Premadasa Stadium, Colombo
Sat Jul 23
10:30 GMT | 16:00 local
16:00 IST 6th Match - Ruhuna Rhinos v Uthura Oryxes
R Premadasa Stadium, Colombo
Sat Jul 23
14:30 GMT | 20:00 local
20:00 IST 7th Match - Wayamba Wolves v Uva Unicorns
R Premadasa Stadium, Colombo
Sun Jul 24
10:30 GMT | 16:00 local
16:00 IST 8th Match - Basnahira Bears v Nagenahira Nagas
R Premadasa Stadium, Colombo
Sun Jul 24
14:30 GMT | 20:00 local
20:00 IST 9th Match - Kandurata Kites v Ruhuna Rhinos
R Premadasa Stadium, Colombo
Mon Jul 25
10:30 GMT | 16:00 local
16:00 IST 10th Match - Uthura Oryxes v Uva Unicorns
R Premadasa Stadium, Colombo

Mon Jul 25
14:30 GMT | 20:00 local
20:00 IST 11th Match - Wayamba Wolves v Basnahira Bears
R Premadasa Stadium, Colombo
Tue Jul 26
10:30 GMT | 16:00 local
16:00 IST 12th Match - Kandurata Kites v Uthura Oryxes
R Premadasa Stadium, Colombo
Tue Jul 26
14:30 GMT | 20:00 local
20:00 IST 13th Match - Nagenahira Nagas v Wayamba Wolves
R Premadasa Stadium, Colombo
Thu Jul 28
10:30 GMT | 16:00 local
16:00 IST 14th Match - Ruhuna Rhinos v Uva Unicorns
R Premadasa Stadium, Colombo
Thu Jul 28
14:30 GMT | 20:00 local
20:00 IST 15th Match - Uthura Oryxes v Basnahira Bears
R Premadasa Stadium, Colombo
Fri Jul 29
10:30 GMT | 16:00 local
16:00 IST 16th Match - Wayamba Wolves v Kandurata Kites
R Premadasa Stadium, Colombo
Fri Jul 29
14:30 GMT | 20:00 local
20:00 IST 17th Match - Uva Unicorns v Nagenahira Nagas
R Premadasa Stadium, Colombo
Sat Jul 30
10:30 GMT | 16:00 local
16:00 IST 18th Match - Basnahira Bears v Ruhuna Rhinos
R Premadasa Stadium, Colombo
Sat Jul 30
14:30 GMT | 20:00 local
20:00 IST 19th Match - Kandurata Kites v Uva Unicorns
R Premadasa Stadium, Colombo
Sun Jul 31
10:30 GMT | 16:00 local
16:00 IST 20th Match - Nagenahira Nagas v Uthura Oryxes
R Premadasa Stadium, Colombo
Sun Jul 31
14:30 GMT | 20:00 local
20:00 IST 21st Match - Ruhuna Rhinos v Wayamba Wolves
R Premadasa Stadium, Colombo
Tue Aug 2
14:30 GMT | 20:00 local
20:00 IST 1st Semi-Final - TBC v TBC
R Premadasa Stadium, Colombo
Wed Aug 3
14:30 GMT | 20:00 local
20:00 IST 2nd Semi-Final - TBC v TBC
R Premadasa Stadium, Colombo
Thu Aug 4
14:30 GMT | 20:00 local
20:00 IST Final - TBC v TBC
R Premadasa Stadium, Colombo

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...