රජයේ යෝජිත පෞද්ගලික විශ්‍රාම වැටුප් ක්‍රමය නිසා පසුගියදා කටුනායක පැවති උද්ඝෝෂණයකදී ජනපතිගේ රුව ඇතුලත් විශාල ප්‍රමාණයේ කටවුට් එකක් සම්පුර්ණයෙන් ගලවා දමනු ලැබිය.
පසුගිය සතියේ කටුනායක ඇතිවු නොසන්සුන්තාවය සමග ජනපතිගේ රුව ඇතුලත් කටවුට් එකකටද ආරක්ෂාව ලබා දුන් අයුරු පහත ජයරුපයෙන් දැක්වේ.
පළමු උද්ඝෝෂණයේදී ජනපති රුව ගැලවුණු හැටි