Jun
30
දිවයිනේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් වලින් ලබා ගත් පෙට්‍රල් යෙදීමෙන් මෝටර් රථවල ඇංජිම් දෝෂ වාර්තාවීම්,පෙට්‍රල් නිසි ලෙස දහනය නොවීම් ආදී සිදුවීම් බොහෝ වාර්තා විය.යම් කිසි රසායනික ද්‍රව්‍යයක් යොදා පෙට්‍රල් සාන්ද්‍රණය අඩුකර ඇති බවටද ඇතැමුන් චෝදනා එල්ල කරන්නට විය.මේ පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදුකිරීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය අසමත්ව ඇත.අපගේ පාඨකයෙකු ගම්පහ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළකින් සිය යතුරුපැදියට ලබාගත් පෙට්‍රල් පසුව බෝතලයකට දැමූ පසු දිස්ව ඇත්තේ මේ අයුරිනි.
ඡායාරූපය විශාල කර බැලිම සදහා