Jun
28
මුතුහෙට්ටිගමට ත්‍රීරෝද රථ රියැදුරන්ගෙන් ප්‍රහාරයක්
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට ගාල්ල කරාපිටිය රෝහල අසලදී ත්‍රීරෝද රථ රියැදුරන් පිරිසක් විසින් පහර දී තිඛෙන බව වාර්තා වෙයි.
කරාපිටිය රෝහලේ පැවැති ඩෙංගු මර්දන වැඩසටහනකට මන්ත්‍රීවරයා සහභාගී වී තිඛෙන අතර එහිදී ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියැදුරෙක් සමඟ බහින්බස් වී මන්ත්‍රිවරයා විසින් ඔහුට පහර දී තිබේ. ඉන්පසුව කරාපිටිය රෝහල අසල ත්‍රීරෝද රථ නැවතුම්පොළේ රියැදුරන් පිරිසක් මන්ත්‍රීවරයාට පහරදී තිඛෙන බවද වාර්තා වෙයි