Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

prew_swarnawahini(01) විකාශය වූ ස්වර්ණවාහිනී පුවත් විකාශයෙන් පසුව විශේෂ පුවත් විකාශයක් ලෙස ස්වර්ණවාහිනී විකාශය කලේ ඔවුන්ට ශ්‍රීලංකාව යුධ අපරාධ කල බවට කියවෙමින් නිකුත්කළ වීඩියෝවේ මුල් පිටපත තමාට ලැබුන බවත් එය ලැබුන විගස එය විකාශය කල බවත්ය.
එය විදේශයන්ගෙන් එල්ලවන චෝදනාවලට කදිම විසදුමක් ලෙසද ඔවුන් ප්‍රකාශ කළේය.
එම වීඩියෝව චැනල් 4 නාලිකාව විසින් 2009 දී මුල් වරට ඉදිරිපත්කල අතර රජය විසින් පත්කළ කමිටුවක් මගින් එය ව්‍යාජ වීඩියෝවක් බවට සනාථ කරන ලද පසුව එය ජාත්‍යන්තරයද පිළිගනු ලැබුවේය.

ස්වර්ණවාහිනියට හදිසියේ හමුවූ මෙම වීඩියෝවේ මුල් පිටපත අන්තර්ජාලයට එක් වන්නේ 2009 සැප්තැම්බර් මාසයේදීය.එය ඉන්දියාවේ රාධාන් නමැති වීඩියෝ නිෂ්පාදනාගාරයක නිපදවා තිබුණි.
මෙම සිදුවීමෙන් පෙනෙන්නේ රටක් වශයෙන් අපට නැගෙන යුධ අපරාධ චෝදනා පහසුවෙන්ම නිෂ්පල කිරීමට අප සතුව ඇතිතරම් සාක්ෂි පැවතියත් එයට වගකිවයුතු පාර්ශව නිසි ක්‍රියාමාර්ග නොගෙන අලසව බලා සිටීමයි.
කෙසේනමුත් වසර දෙකකට පසුව හෝ එම වීඩියෝව විකාශය කර ජනතාව දැනුවත් කල ස්වර්ණවාහිනිය වෙත අපගේ ප්‍රසංශාව හිමිවේ.
දෙමල බසින් ඇති මුල් වීඩියෝව

සිංහල බසට හඬ කැවුන ව්‍යාජ වීඩියෝව

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...