Jul
05
පසුගියදා ගුගල් සමාගම විසින් හදුන්වා දුන් සමාජ ජාල වෙබ් අඩවිය වන ගුගල් ප්ලස් වෙත ෆේස්බුක් වෙබ් අඩවියේ හිමිකරු මාර්ක් සකර්බර්ග් ද ලියාපදිංචි වී ඇති බවට රාවයක් මේ දිනවල අන්තර්ජාලයේ පැතිර යමින් පවතිනවා.
සි නෙට් වෙබ් අඩවියේ බ්ලොග් අඩවිය ප්‍රකාශ කර සිටින්නේ මාර්ක් සුකර්බර්ග් නමින් ගිණුම් තුනක් දැනට ගුගල් ප්ලස් හි ඇති බවත් එයින් දෙකක් මේවන විට ව්‍යාජ ඒවා බවට හදුනාගෙන ඇති බවත්ය.
මාර්ක් සුකර්බර්ග් ගේ ගුගල් ප්ලස් ගිණුම 2000 කට අධික පිරිසක් විසින් තම "සර්කල්" එකට එක කරගෙන ඇත.