ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 15 වනදා පැවති කැබිනට් රැස්වීමට සහභාගී වීම සඳහා අමාත්‍යවරුන් රැසක් පැමිණ සිටි අතර එක් අමාත්‍යවරයෙක් ඊට නුසුදුසු ඇඳුමකින් සැරසී පැමිණ සිටියා. ඒ මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වායි. මර්වින් මෙම රැස්වීමට සහභාගී වී සිටියේ අත්කොට බතික් කමිසයකින් සැරසී ගෙනයි.
සුදුසු ඇඳුමකින් සැරසී ඒමට නොහැකි නම් පිටත්ව යන ලෙසත් සුදුසු ඇඳුමකින් සැරසී නැවත රැස්වීමට පැමිණෙන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඔහුට අවවාද කොට ඇත.
සුදුසු ඇඳුමකින් සැරසී ඒමට නොහැකි නම් පිටත්ව යන ලෙසත් සුදුසු ඇඳුමකින් සැරසී නැවත රැස්වීමට පැමිණෙන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඔහුට අවවාද කොට ඇත.