නේපාලයේ හටගෙන ඇති දේශපාලන අර්බුද විසැඳීමට මැදිහත් වන ලෙස එරට ජනාධිපති රාම් බරන් යාදෙව් මහතා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව පසුගිය මාසයේ පුවත්පත්වල පල විය.
නමුත් ශ්‍රී ලංකාවේ හා නේපාලයේ මාධ්‍යවල මෙය ප්‍රචාරය වු සැනින් නේපාල රජය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් කිසි දිනෙක ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් හෝ ශ්‍රී ලංකා රජයෙන් උපදෙස් නොඉල්ලු බවයි.
නේපාල රජය විසින් ප්‍රතික්ෂේප කරන ලද කතාව පිළිබද ජි.එල් මෙතෙක් කල් නිහඩ පිලිවතක් අනුගමනය කලද නේපාලයේ පලවන හිමාලයන් පුවත්පත අද ප්‍රකාශයට පත්කොට සිටියේ කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රීලංකාව නේපාලයෙන් සමාව ගත් බවයි.