සිනමාවේ අතීතය මතක් කරමින් ‘හඳපාන’ ටෙලිනාට්‍යය මේ දිනවල විකාශය වෙනවා.ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක වන මංජුලා කුමාරි තමයි මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළිය. පසුගිය දිනක අපි හමු වූ මොහොතක ‘හඳපාන’ ගැන ඇය මෙසේ පැවසුවා.
"‘හඳපාන’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑමට ලැබීම මගේ සුවිශේෂී භාග්‍යයක් ලෙස මම හිතනවා. පසුගිය අවුරුද්දේ තමයි මෙහි රූගත කිරීම් කළේ. ඉතිරි කොටස් මේ දිනවල රූගත කරමින් ඉන්නවා."