Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives


රම්බරි ගීතය තුලින් වඩාත් ජනප්‍රියත්වයට පත් ලහිරු පෙරේරා එළබෙන මැයි මස යුග දිවියට එළඹීමට සුදානම් වනවා.ඔහුගේ පෙම්වතිය වන්නේ නීපමා.ඇය දැනට රජයේ බැංකුවක සේවය කරනවා.ලහිරු-නීපමා ආදර කතාවට වසර 8 ක් ගතවී ඇති අතර උසස්පෙළ රසායනික විද්‍යාව පන්තියකදී ඔවුන්ගේ ප්‍රේමය ඇරඹි ඇත.

ජනපතිගේ දෙවන පදවි ප්‍රාප්තිය නිමිති කොට ගෙන ජනපති පදවි ප්‍රාප්තියෙන් පසුව රටේ හා ජනතාවගේ කලදසාව ගැන ජනාධිපති ඡ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන ලියු දීර්ඝ ලිපියක් සිළුමිණෙහි පල වුණා. එහි සදහන් වූ කරුණු කීපයක් පහත වේ.

සිංහ රාශියේ හතරවැන්න වෘශ්චික රාශියේ බලවත් වෙනවා. තුන්වැන්න වන වික්‍රමස්ථානයේ සිකුරු බලවත් වීමත් සුවිශේෂයි. එය මූලත්‍රිකෝණ හා ස්වක්‍ෂේත්‍ර බලයක්. මේ රටේ හා ජනතාවගේ සිතුම් පැතුම් ඉටු වෙනවා. නොවැම්බර් 19 දා ට පෙර එනම් 18 දා හම්බන්තොට අන්තර්ජාතික වරායට පළමු පෙළේ නැව පැමිණීමට නියමිතයි. මේ සුබග්‍රහ තත්ත්වය මැද ඒ කටයුත්ත සිදුවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ හම්බන්තොට වරාය අන්තර්ජාතික වරාය අතර සුවිශේෂි තත්ත්වයකට පත්වන බවයි. 

ඉරිදා ලංකාදීපයේ ඇමතිතුමාගෙන් අහන්න විශේෂාංගයට මේ සතියේ එකතු වී තිනුනේ විමල් වීරවංශ ඇමතිතුමයි.එතුමාගෙන් පුද්ගලයන් පිරිසක් අසන ලද ප්‍රශ්නයකට බැන් කී මුන්ගේ කමිටුව පිළිබද තම අදහස් දැක්වූයේ මෙසේය

 ප්‍රශ්නය-බැන් කී මුන්ගේ කමිටුව ලංකාවට අවොත් ඔබ මොකද කරන්නේ? මාරාන්තික උපවාසයක් කර ජනාධිපතිතුමාගෙන් තැඹිලි උගුරක් බි විරෝධය පල කරනවද?

බැන් කී මුන්ගේ කමිටුව ලංකාවට එයි කියල මම දැනට විශ්වාස කරන නෑ.ශ්‍රී ලංකා රජය දීල තියෙන කොන්දේසිය පිළිගන්න ඔවුන් සුදානම් කියල තමයි දැනට පෙන්න තියෙන්නෙඅවොත් සාදරයෙන් පිළිගන්න වෙනවා.


Y6CSDU5SPDKU

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...