Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

Showing posts with label Police Caught. Show all posts


විදේශ රැකියා ලබාදෙන මුවාවෙන් ලක්ෂ ගණනාවක මුල්‍ය වංචාවක් සිදුකර ලද ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පිනියකට එරෙහිව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ පැවැති නඩු විභාගයකදී රු 270000 මුදල් දඩයක් සහ එක් නඩුවකට රු දෙලක්ෂය බැගින් වු ශරීර ඇප දොළහක් නියම කොට ඇත.

සැකකාරිය විසින් වරින්වර පුද්ගලයින් හය දෙනෙකුගෙන් රුපියල් එක්ලක්ෂ විසිදහසකුත්, හෑත්ත දහස බැගින් හතර දෙ‍නකු‍ගෙන් හා අසුදහස බැගින් එක් අයකුගෙනුත් මුදල් ලබාගෙන ඇත.එම 
මුදල් ලබාගත් බවට ඇය විසින් අධිකරණය හමුවේ පිළිගැනීම නිසා ඉහත දඩුවම් නියම කොට ඇත.මෙම සැකකාරියට එරෙහිව ඊයේ සවස් කාලයේදී ද අම්බලන්ගොඩ මුලස්ථාන පොලීසියට පැමිණිලි ලැබෙමින් තිබිණි.
Kindle Wireless Reading Device, Wi-Fi, 6" Display - with New E Ink (Pearl) Technology 

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...