Showing posts with label Tele drama. Show all posts
අලුත් අවුරුද්දේ අලුතින් පටන්ගත්ත වැඩ මොනවද? පරණ අවුරුද්දේ කරපු වැඩ වලටම තමයි මේ දිනවලත් සම්බන්ධ වෙලා ඉන්නේ. එයින් පබළු ඇරුණහම සාගරය සේ මං ආදරෙයි ටෙලිනාට්‍යය හෙට සිට සෑම සඳුදාවකම ජාතික රූපවාහිනියෙන් විකාශය වීමට නියමිතයි. ඒ චරිතයත් ප්‍රේක්ෂකයාට අලුත් අත්දැකීමක් වේවි. මේ හැම දේම නිසා අලුත් අවුරුද්ද ගොඩක් කාර්ය බහුලයි.
විදේශ රැකියා ලබාදෙන මුවාවෙන් ලක්ෂ ගණනාවක මුල්‍ය වංචාවක් සිදුකර ලද ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පිනියකට එරෙහිව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ පැවැති නඩු විභාගයකදී රු 270000 මුදල් දඩයක් සහ එක් නඩුවකට රු දෙලක්ෂය බැගින් වු ශරීර ඇප දොළහක් නියම කොට ඇත.
සැකකාරිය විසින් වරින්වර පුද්ගලයින් හය දෙනෙකුගෙන් රුපියල් එක්ලක්ෂ විසිදහසකුත්, හෑත්ත දහස බැගින් හතර දෙනකුගෙන් හා අසුදහස බැගින් එක් අයකුගෙනුත් මුදල් ලබාගෙන ඇත.එම
මුදල් ලබාගත් බවට ඇය විසින් අධිකරණය හමුවේ පිළිගැනීම නිසා ඉහත දඩුවම් නියම කොට ඇත.මෙම සැකකාරියට එරෙහිව ඊයේ සවස් කාලයේදී ද අම්බලන්ගොඩ මුලස්ථාන පොලීසියට පැමිණිලි ලැබෙමින් තිබිණි.
Kindle Wireless Reading Device, Wi-Fi, 6" Display - with New E Ink (Pearl) Technology

