ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ අද යුග දිවියට එළඹුනා.අපට වාර්තා වන පරිදි ඇගේ අතගත් මනාලයා ස්වර්ණාබරණ හා මැණික් ව්‍යාපාරිකයෙක්.ඔහු පදිංචිව සිටින්නේ හොංකොං බවත් වාර්තා වෙනවා.