Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

රුපවාහිනී සංස්ථාවේ වර්තමාන සභාපති වන සරත් කෝන්ගහ ගේ බිරිඳ වන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී ශාන්ති කෝන්ගහ ගේ පැවති ප්‍රාදේශීය සභා මැතිවරණයේදී රජයට දැඩි ලෙස දෝෂාරෝපනය කිරීම නිසා සරත් කොන්ගහගෙට ආණ්ඩුව ඇතුලතින් විවේචන එල්ල වී තිබේ.

පසුගිය දා පැවති රැලියකදී ශාන්තිනි කෝන්ගහගේ විසින් "අරලියගහ මන්දිරේ තියනවලු ගෝව ගෙඩි දෙකකුයි පතෝල කරලකුයි,ඕකෙන් පුලුවන්ද රටට කන්න දෙන්න" යනුවෙන් කළ කතාවට ජනාධිපතිතුමා විසින් රැලියකදී පිළිතුරු සපයන ලදී.

ඉදිරියේදී රුපවාහිනී සංස්ථාවේ මුල් පුටුව මොහාන් සමරනායක වෙත පිරිනමනු ඇති බව රුපවාහිනී ආරංචි මාර්ග සඳහන් කරයි.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...