Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

ගතවූ වසර සියයක කාලයේ ලොව පුරා සිදුවූ රිච්ටර් මාපක අගය හය ඉක්මවූ ප්‍රධාන භූකම්පන සියල්ල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව භූ කම්පනයක් කල්තියා හඳුනාගැනීමේ ක්‍රමයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ඇතුළු කණ්ඩාම විසින් සොයාගෙන තිබේ. 

භූ කම්පනයක් සිදුවන සෑම අවස්ථාවකම අදාළ රටට ඉහළ අහසේ විශේෂ ග්‍රහ පිහිටීමක් පවතින බව පර්යේෂණ මගින් සොයාගෙන ඇති අතර තාරකා විද්‍යා මූලධර්මයන්ට අනුව ග්‍රහලෝක පිහිටීම අධ්‍යයනය කරලොව ඕනෑම රටක සිදුවිය හැකි භූ කම්පනයක් කල්තියා මෙම ක්‍රමය මගින් හදුනා ගත හැක.
මෙම කණ්ඩායම විසින් මාර්තු මස 04 චිලී රටේත්, මාර්තු මස 10 හා 19 දිනවල ජපානයේත් භූ කම්පන ඇතිවන බව ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයට කල්තියා දැනුම්දී ඇත.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

Related Posts Plugin for WordPress, Blogger...