Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

ලෝක කුසලානය ජයග්‍රහණය කළහොත් හිස බූ ගාන බවට වූ මහේන්ද්‍ර සිං දෝනි විසින් බලාජි කෝවිලට භාරයක් සිදු කොට ඇති අතර මේ වන විට ඔහු විසින් තම හිස් බූ ගා භාරය ඔප්පු කොට ඇතයි වාර්තා වේ.

මේ අතර අවසාන තරගයේදී කාසියේ වාසිය උරගා බැලීමේදී දෝනි විසින් සිදු කල වංචනික ක්‍රියාව ශ්‍රීලංකා පිලේ නායක කුමාර සංගක්කාර වෙත පැවරීමේ උත්සාහයක්ද අනතර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වෙමින් පවතී.


පළමු වර කාසියේ වාසිය උරගා බැලීමේදී සංගක්කාර විසින් පැහැදිලිවම "හෙඩ්ස්" යනුවෙන් ප්‍රකාශ කලද මහේන්ද්‍ර සිං  දෝනි විසින් ප්‍රකාශ කොට සිටයේ තමාට එය අසුනේ "ටේල්ස්" යනුවෙන් බවයි.මේ අනුව නැවතත් කාසියේ වාසිය උරගා බැලුන අතර එවරද කාසියේ වාසිය හිමි වුනේ ශ්‍රී ලංකාවටයි

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...