Hot Gossip Story's

Sri Lankan Online Gossip Story updates.

Sinhala Fonts

Fan on Facebook

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Archives

දහස් ගණනකගේ ලෙඩ රෝග සුවපත් කල බව කියන සත්‍ය ශ්‍රී සායි බබා අද රෝහල් ගතකොට තිබෙනවා.

ඒ පෙනහළු ආශ්‍රිතව හට ගැනුණු ආබාධයක් නිසා හුස්ම ගැන්මට අපහසු වීම නිසාවෙනි. මේ වන විට එතුමාට ඔක්සිජන් ලබා දෙමින් ජිවත් කරවන බව ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරනවා.මේ වන විට සත්‍ය ශ්‍රී සායි බබා ට වයස අවුරුදු අසු පහක් වනවා.

පසුගිය කාලය පුර අසනීප තත්වයෙන් පෙළුණු සත්‍ය ශ්‍රී සායි බබා ජනාධිපති
වෛද්‍ය එලියන්ත වයිට්‌ මහතාගෙන් ප්‍රතිකාර ගැනීම සඳහා ලංකාවට පැමිණීමේ සුදානමක් තිබු බවද පසුගිය කාලයේ වාර්තා විය.

Sinhala Fonts

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter
Related Posts Plugin for WordPress, Blogger...