Jul
03
මම දැන් මධ්‍යස්ථයි - දයාසිරි
සජිත් ප්‍රේමදාසගේ පිළ දිනවීම වෙනුවෙන් ක්‍රියා කළ දයාසිරි ජයසේකර මේ වන විට මධ්‍යස්ථ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බව වාර්තා වෙයි. මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අර්බුදයක් නොමැති බව හා පක්ෂය තුළ තනතුරු පිළිබඳව ඇති වී තිබුණු ගැටළු නිරාකරණය වී ඇති බව මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකට පැමිණෙමින් පවසා තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නොව රටේ මේ වන විට අර්බුද ගණනාවක් පවතින බැවින් ඒ පිළිබඳව ජනතාව නිසි ලෙස දැනුවත් කිරීම හා ආණ්ඩුවට එරෙහිව ජනතා බලවේගයක් ගොඩනැන්වීම කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එතුමා වැඩිදුරටත් කියා සිටියේය.
දයාසිරි මන්ත්‍රීවරයාගේ සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන