Mar
26
Mar
25
එක්සත් ජාතීන්ගේ සාම සාධක පොලිස් සේවය සඳහා සෑම වසරකම පොලිස් නිලධාරීන් 40 - 80 ක පිරිසක් තෝරාගනු ලබයි.එම තෝරාගැනීම සිදු කරනු ලබන්නේ ලිඛිත හා වාචික පරීක්ෂණ වලින් අනතුරුවය.
සාම සාධක පොලිස් සේවයේ නිරතවීමෙන් මසකට රුපියල් ලක්ෂ පහකට ආසන්න වැටුපක් හා මෙරට පොලිසියේ වැටුපත් යන දෙකම හිමිවේ.නමුත් දැන් එම තෝරාගැනීම සිදු කරන්නේ උසස් පොලිස් නිලධාරියෙකුගේ බිරිඳගේ සෘජු නිර්දේශය මතය.
එම නිසාවෙන් එම සාම සාධක හමුදාවට නිර්දේශ කල පිරිස ලබන වැටුපෙන් කොටසක් අදාළ පොලිස් නිලධාරියාගේ බිරිඳටද ලබාදීමට සිදුවී තිබේ.

රුපවාහිනී සංස්ථාවේ වර්තමාන සභාපති වන සරත් කෝන්ගහ ගේ බිරිඳ වන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී ශාන්ති කෝන්ගහ ගේ පැවති ප්‍රාදේශීය සභා මැතිවරණයේදී රජයට දැඩි ලෙස දෝෂාරෝපනය කිරීම නිසා සරත් කොන්ගහගෙට ආණ්ඩුව ඇතුලතින් විවේචන එල්ල වී තිබේ.
පසුගිය දා පැවති රැලියකදී ශාන්තිනි කෝන්ගහගේ විසින් "අරලියගහ මන්දිරේ තියනවලු ගෝව ගෙඩි දෙකකුයි පතෝල කරලකුයි,ඕකෙන් පුලුවන්ද රටට කන්න දෙන්න" යනුවෙන් කළ කතාවට ජනාධිපතිතුමා විසින් රැලියකදී පිළිතුරු සපයන ලදී.
ඉදිරියේදී රුපවාහිනී සංස්ථාවේ මුල් පුටුව මොහාන් සමරනායක වෙත පිරිනමනු ඇති බව රුපවාහිනී ආරංචි මාර්ග සඳහන් කරයි.

ගතවූ වසර සියයක කාලයේ ලොව පුරා සිදුවූ රිච්ටර් මාපක අගය හය ඉක්මවූ ප්‍රධාන භූකම්පන සියල්ල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව භූ කම්පනයක් කල්තියා හඳුනාගැනීමේ ක්‍රමයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ඇතුළු කණ්ඩාම විසින් සොයාගෙන තිබේ.
භූ කම්පනයක් සිදුවන සෑම අවස්ථාවකම අදාළ රටට ඉහළ අහසේ විශේෂ ග්‍රහ පිහිටීමක් පවතින බව පර්යේෂණ මගින් සොයාගෙන ඇති අතර තාරකා විද්‍යා මූලධර්මයන්ට අනුව ග්‍රහලෝක පිහිටීම අධ්‍යයනය කරලොව ඕනෑම රටක සිදුවිය හැකි භූ කම්පනයක් කල්තියා මෙම ක්‍රමය මගින් හදුනා ගත හැක.
මෙම කණ්ඩායම විසින් මාර්තු මස 04 චිලී රටේත්, මාර්තු මස 10 හා 19 දිනවල ජපානයේත් භූ කම්පන ඇතිවන බව ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයට කල්තියා දැනුම්දී ඇත.

පසුගිය 19 වනදා චන්ද්‍රයා පෘතුවියට ලංවිම හෙවත් සුපර් මූන් තත්වය නිසා ඇති වූ වඩ දිය බාදිය තත්වය හේතුවෙන් මුහුදේ ජල මට්ටම පහල ගොස් නැව් පහක් වැලි කඳු වල ගැටී තිබෙනවා.
හදිස්සියේ මතුවුණු මෙම වැලි කඳු වල ගැටුණු නැව් අතර ටොන් 2900 ක භාණ්ඩ ප්‍රවාහනය කල "පෝලා සී" නම් නෞකාවක්ද ඇතුලත් වනවා.
19 වනදා චන්ද්‍රයා පෘතුවියට මයිල 221,567 දුරින් ගමන් කරනු ඇති බව තාරකා විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබේ.
මෙසේ පෘථිවියට වඩාත් ලගින් චන්ද්‍රයා ගමන් කිරීම "lunar perigee" හා "super moon" යන නම් වලින් හදුන්වනවා.
මෙලෙස පෘතුවියට ආසන්නයෙන් චන්ද්‍රයා ගමන් කරන්නේ වසර 19 කට පසුවයි. 2005 වසරේදීත් චන්ද්‍රයා පෘතුවියට සමීපව ගමන් කර තිබුනත් වඩාත් ලංව ගමන් කර ඇත්තේ 1992 වසරේදීයි.
මෙයට පෙර චන්ද්‍රයා පෘතුවියට ලංව ගමන් කල 1955, 1974, 1992 සහ 2005 වසර වලදී සුනාමි තත්වයන් ,ගිනි කඳු පිපිරීම් වැනි ස්වභාවික විපත් ඇතිවී ඇති අතර මෙවරත් එවැන්නක් සිදුවිය හැකි බව මත පල වෙනවා.
නමුත් ඇතැම් තාරකා විද්‍යාඥයින් විසින් එම මතය බැහැර කරන අතර චන්ද්‍රයා පෘතුවියට ලංව ගමන් කිරීමෙන් එවන් විශාල විනාශයක් සිදු නොවෙන බව ඔවුන්ගේ මතයයි.

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිදු වූ විකිරණ කාන්දුවෙන් ජපානය හා ඒ අවට රටවල් කිහිපයකට අනතුරු හැගවිණි.
ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය ඇතුළු අනෙකුත් න්‍යෂ්ටික බලාගාර ලොව ඇති ආරක්‍ෂිත න්‍යෂ්ටික බලාගාර ලෙස සැලකෙනවා.
ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය විදුලිය නොමැතිව වුවත් පැය කිහිපයක් සිසිලන පද්ධතිය වැඩ කිරීම සඳහා අධිබලැති බැටරි යොදා තිබීම වැනි ආරක්‍ෂිත උපාංගයන්ගෙන් සමන්විත වුවා.
නමුත් ඉන්දියාවේ ඉදිකර තිබෙන න්‍යෂ්ටික බලාගාර එතරම් ආරක්ෂාකාරී න්‍යෂ්ටික බලාගාර ලෙස සැලකෙන්නේ නැහැ.ඒ අනුව කිසියම් උපද්‍රවයක් සිදු වී ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාර වල විකිරණ කාන්දුවක් සිදු වුවහොත් ඉන් සිදු වන බලපෑම වාතයෙන් , වැස්සෙන් හා මුහුදු ජලයෙන් යන තුන් ආකාරයටම ලංකාවට අනතුරුදායක විය හැකිය.

24
පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියෙන් ඉන්දියාව ජයග්‍රහණය කළහොත් ඉන්දියාවේ ප්‍රකට නිරුපන ශිල්පිනියක වන 19 හැවරිදි පුනම් පාන්ඩේ ප්‍රසිද්ධියේ නිරුවත් වීමට සුදානම් වනවා.
ඇය පවසන්නේ ඉන්දීය කණ්ඩායම දිරිමත් කිරීම සඳහා මෙය සිදු කරන බවයි.
ඉන්දියානු කණ්ඩායම ජයග්‍රහණය කළහොත් ඉන්දියානු කණ්ඩායම සඳහා වෙන්වූ කාමරය තුල නිරුවත් වීම සිදු කරනු ලබන බවත් නිලධාරීන්ගෙන් ගැටළුවක් නොවුවහොත් ක්‍රීඩාගාරයේදී නිරුවත් ව පෙනිසිටිමටත් ඇය සුදානම් බව කියා සිටිනවා.

22
උදයකාන්ත වර්ණසුරියගේ නවතම සිනමා නිර්මාණය "චැලෙන්ජර්ස්" මේ දිනවල තිරගත වනවා.මෙහි කතා තේමාව පිලිබඳ අපි පෙර ලිපියකින් හෙළි කළා.
චැලෙන්ජර්ස් චිත්‍රපටයේ තිබෙන එක් ගීතයක් වන "අපි වෙමු රෝමියෝ" ගීතය මුළුමනින්ම පාහේ වෙනත් ගීතයක් ආශ්‍රයෙන් නිර්මාණය වුවකි.ඉන්දියාවේ තිරගත වූ සන්තෝෂ් සුබ්‍රමනියම් නම් චිත්‍රපටයේ දෙවි ශ්‍රී ප්‍රසාද් විසින් සංගීත අධ්‍යක්ෂණය කරන ලද "Juliet song" නම් ගීතය ඇසුරින් එම ගීතය නිර්මාණය කර ඇත.

පසු ගිය 07 වනදා සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ ශ්‍රිලංකාවේ ප්‍රථම ක්‍රීඩා රුපවාහිනී නාලිකාව ආරම්භ කිරීම උත්සවාකාරයෙන් සිදුවුනා.එය නම්කොට තිබුනේ කාල්ටන් සපෝර්ට් නෙට්වර්ක් (CSN) යනුවෙන්.
මෙම රුපවාහිනි නාලිකාව ආරම්භ කලේ යෝෂිත රාජපක්ෂගේ අදහසකට අනුවයි.ඒ අනුව කාල්ටන් සපෝර්ට් නෙට්වර්ක් විකාශය ආරම්භ වුයේ මෙතෙක් විකාශය වූ ප්‍රයිම් ටි.වී නාලිකාව විකාශය වෙනුවෙන් වූ බලපත්‍රයටයි.
මෙම රුපවාහිනී නාලිකාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ යෝෂිත රාජපක්ෂගේ පෙම්වතිය වන යසාරා අබේනායකයි.යසාරා අබේනායක යනු ප්‍රවීන නළු ගාමිණී ෆොන්සේකා මහතාගේ දියණිය වන තනුජා අබේනායක හා ටෙලි නාට්‍ය නිෂ්පාදක ආනන්ද අබේනායක දෙපලගේ දියණියයි.

ඉතා ඇත අතීතයේ විසු තාරකා විද්‍යාඥයන් දෙදෙනෙක් මනසින් තමා හා සම්බන්ධ වෙන බව පවසමින් අනාවැකි පලකරන පුද්ගලයෙක් පිලිබඳ ලිපියක් ලංකාදීප සඳැල්ල පුවත්පතේ පල වී තිබෙනවා.
1969 සිට අනාවැකි පලකරන මොහු පලකල බොහෝමයක් අනාවැකි සත්‍ය වී වී ඇති අතර ඔහුගේ අනන්‍යතාව රහසක් ව ඇත්තේ ප්‍රසිද්ධියට ඔහු අකමැති නිසාවෙනි.
ජපානයට සිදු වූ ව්‍යවසනය ගැනත් ඔහු අනාවැකි පල කර තිබෙනවා.
ඒ මෙසේයි
"විෂ ගබඩා කර ඇති භාජන විනාශ වෙයි.විශාල වශයෙන් තණ බිම් ඇති ප්‍රදේශ වල ඇති කරන ගවයන්ගෙන් ගන්න මස් හා කිරි ආහාරයට ගැනීමෙන් රෝගබාධ ඇතිවේ.
විෂ ලෝකය පුරා පැතිරෙයි.උදේට ගෙයින් පිටව යන අය වැසි වලට නොතෙමිය යුතුය. මේ ආකාරයේ යුරෝපයේ සුදු ජාතිකයන්ගේ රටකද මහා පිපිරීමක් ඇතිවේ.එයින් අග්නි ජාලා පැතිරේ.විශාල ප්‍රදේශයක් අළු බවට පත්වෙයි".
මේ ඉදිරියේදී සිදුවන ලෝක විනාශය පිලිබඳ ඔහුගේම වචනවලින් පලකල අනාවැකියයි.
1969 වසරේ සිට මගේ අධිමානසික බලයෙන් ඇතැම් අවස්ථාවල අපගේ දේශයට සිදුවන විපත් ආදිය පිළිබඳව අනාවැකි මගේ දිනපොතේ සඳහන් කරගත්තෙමි.අදාළ සියලු අනාවැකි සටහන් කර තිබු දිනපොත් සුරැකිව මා ළඟ තිබේ.එහි සටහන් කර තිබු විපත් ආදී සියල්ලම එලෙස සිදුවිණි.නමුත් නැවකි කිසිවක් ජනමාධ්‍ය වලට නිකුත් නොකර මගේ හිතවතුන්ට පමණක් හෙළිකර නිහඬ වුයේ කිසිදු ප්‍රසිද්ධියක් අපේක්ෂා නොකර බැවිනි.
කෙසේ වුවද මේ හා ය කර ඇති ලිපියේ ඇති නවතම අනාවැකිය අපගේ දේශයට මතුනොව මුළුමහත් ලෝකයටම දැඩි හානි සිදුවන්නක් බැවින් හූදු දයානුකම්පාව නිසාම මෙසේ දැන්වීමට අපේක්ෂා කලෙමි.

පසුගිය 8 වනදා පකිස්තානය හා නවසීලන්තය අතර පැවැත්වුන තරඟය සමග විවෘත කෙරුණු පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගනය නම් කිරීමට නියමිතව තිබුනේ මුත්තයියා මුරලිදරන් අන්තර්ජාතික ක්‍රීඩාංගනය ලෙසටයි.
නමුත් එම ක්‍රීඩාංගනයට මුරලිගේ නම යොදා නොගැනීමට කුමන්ත්‍රණයක් පවතින බව පසුගිය වසරේ දෙසැම්බර් මස හෙළි කොට සිටියා.අප හෙළි කල අයුරින්ම මුත්තයියා මුරලිදරන්ගේ නාමය ඉහල බලධාරීන් විසින් පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගනයට යෙදීමෙන් වැලකි සිටියා.
ක්‍රීඩා අමාත්‍යංශය විසින් නිකුත් කල නිවේදනයක සඳහන් වුයේ මාර්තු 8 වනදා පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගනය මුත්තයියා මුරලිදරන් ක්‍රීඩාංගනය ලෙස 8 වනදා අගමැති අතින් විවෘත වන බවයි.නමුත් ඉන් දින කිහිපයකට පසු ක්‍රීඩා ඇමති වරයා ප්‍රකාශකර සිටියේ කලින් සිදු කල නිවේදනය වැරදීමකින් සිදු කල එකක් බවය.
මුරලි ටෙස්ට් කඩුලු 800 ලබාගත් පසුව පල්ලෙකැලේ ක්‍රීඩාංගනයට මුරලිගේ නම යොදන බවට ජනාධිපතිතුමා විසින් ප්‍රසිද්ධියේ සහතික වුනේ ජාතික රුපවාහිනිය හරහා විකාශය වූ වැඩසටහනකට සම්බන්ධ වෙමිනි.නමුත් අද වන විට එය තවත් එක පොරොන්දුවක් පමණක් වී ඇත.

මෑතකදී ඉදි කරනු ලැබූ හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේදී අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් සිය පෞද්ගලික ධනයෙන් සිදු කල දානමය පින්කමක් පිලිබඳ වැරදි අර්ථකතනයක් සිරස විමර්ශන වැඩසටහනෙන් ලබා දීම පිලිබඳ නීතිමය පියවර ගන්නා බව අමාත්‍යවරයා කියා සිටී.
අදාළ ආයතනයෙන් තමාට සිදු කල අපහාසයට වන්දියක් ලබාගන්න බවත් එම වන්දිය හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ ළමුන්ගේ සුබ සිද්ධිය උදෙසා යොදන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මාධ්‍යය හමුවකට සහභාගී වෙමින්.

ඔරිට් ෆොක්ස් නමැති නිරූපිකාව පිඹුරෙකු සමගින් සිටිනා ජායාරුප ගැනීමට යාමේදී එම ක්‍රියාවට අකමැත්ත පල කල පිඹුරා විසින් නිරුපිකාවගේ ලැම පෙදෙසට දෂ්ඨ කොට ඇත.
දෂ්ඨ කිරීම හේතුවෙන් නිරූපිකාව රෝහල් ගත කෙරුණත් පිඹුරාගේ දෂ්ඨ කිරීම නිසා මරණයට පත් වුයේ පිඹුරාමයි.ඒ නිරුපිකාවගේ කෘතීම ලෙස සැකසු ලය පෙදෙසෙහි ඇති සිලිකන් ශරීරගත වීමෙනුයි.

20
භූමිකම්පාවෙන් පසු ජපානයට සිදු වූ ව්‍යවසනය මෙන් බලවත් ව්‍යවසනයක් අනාගතයේදී ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයටත් සිදු වන බවට ප්‍රවීන ජ්‍යෝතිර්වේදි මංජුල පීරිස් මහතා අනාවැකි පලකොට තිබෙනවා.
මෙම ව්‍යවසනය කුමන ආකාරයෙන් සිදුවේ ද යන්න තවමත් වාර්තා වී නොමැති අතර මේ පිළිබඳව ලිඛිතව ජනාධිපතිතුමා දැනුවත් කිරිමටද ඔහු සුදානම් බව වාර්තා වේ.

16
ඉන්දීය ජාතික ශිෂ්‍යාවක දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාව මත ඕස්ට්‍රේලියාවේ වෙසෙන 19 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු විසින් 24 හැවිරිදි මෙම තරුණිය ඝාතනය කර ඇයගේ සිරුරෙහි කොටස් සිඩ්නි නගරයේ උද්‍යානයක ඇළකට දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ටෝෂා ටක්කර් නම් මෙම තරුණියගේ නිවසෙහි මෙහෙකාරිය නිවසින් පිටතට ගමන් කරන තෙක් රැඳී සිට සැකකාර තරුණයා විසින් ඇයව දූෂණය කොට ඝාතනයට කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
සූට්කේසයක අසුරන ලද ඇයගේ සිරුර පසුගිය සිකුරාදා පෙරවරුවෙහි සිඩ්නි නගරයේ වයඹ දිග ප්‍රදේශයේ උද්‍යානයක් පිටුපසින් ගලා බසින ඇළ මාර්ගයක තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ටෝෂා ටක්කර් දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාව යටතේ එදින රාත්‍රියෙහි 19 හැවිරිදි ඩැනියෙල් ස්ටැනි රෙජිනෝල්ඩ් අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනයට ලක්වූ තරුණිය ඕස්ට්‍රේලියාවේ ගණකාධිකරණය පිළිබඳව අධ්‍යාපනය ලබමින් සිට ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇයගේ සිරුර ඉන්දියාවේ වෙසෙන ඇයගේ ඥාතීන් වෙත යැවීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කර තිබේ.
Mar
16
කිරිබත්ගොඩ ප‍්‍රදේශයේදී අද (මාර්තු 16) රිය අනතුරකට ලක්වී ඇතැයි වාර්තා වේ.රිය අනුරින් ඇගේ නාසයට හානිවී ඇතැයි ද රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ටෙලි නාට්‍යයක් රූගතකිරීම සඳහා යමින් සිටියදී ඇය ගමන් ගත් රථය ත‍්‍රී රෝද රථයක ගැටීමෙන් මෙම අනුර සිදුවී තිබේ. අනතුර සිදුවීමෙන් පසු රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර රාගම රෝහලින් හදිසි ප‍්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ඇය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.
Mar
16
ආසියාවට බලපෑමක් ඇතිවිය හැකි වුනත් ලංකාවට දැනට බලපෑමක් නෑ
ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සිව්වන කොටසත් පුපුරා යාම සමග එහි බලපෑම ආසියානු රටවලටද බලපෑ හැකි බව වාර්තා වේ.
නමුත් මෙම විකිරණ වායුගෝලයට එක් වීමෙන් අන්තර්ජාතික සුළං රටා අනුව ජපානයේ සිට පැසිෆික් සාගරය හරහා හමායන සුළං ධාරා ශ‍්‍රී ලංකාව කරා ඉතාම අඩු ප‍්‍රවේගයකින් ගමන් කරන නිසා,(මාස තුනක් පමණ) ඒවා ශ්‍රී ලංකාව කරා ළඟාවීමට ඇත්තේ ඉතාම අඩු ඉඩ කඩක් බව පරමාණුක ශක්ති අධිකාරියේ සභාපති, මහාචාර්ය අබේවික‍්‍රම මහතා විසින් (15) ප‍්‍රකාශ කොට සිටියා.
ජපානයේ සුනාමියෙන් පසු ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ ඇති වූ විකිරණ කාන්දුව ආසියානු රටවලට බලපාන බවත් ඒ සඳහා වැලකි සිටීමට පැය 24 ක් නිවස තුල රැඳී සිටීමට හා වර්ෂාවක් පතිතවුවහොත් ඉන් ආරක්ෂා වන ලෙසත් අසත්‍ය ප්‍රචාරයක් කෙටි පණිවුඩ හා අන්තර්ජාලය ඔස්සේ පැතිරෙමින් පවතී.
මෙම පණිවිඩය BBC පුවත් සේවය තුලින් උපුටා ගත්තක් මෙන් පෙන්වීමටද උත්සහ දරා ඇත.එවැනි කිසිම පුවතක් BBC හි පල නොවී ඇති අතර ජපානයේ සිදු වූ විකිරණ කාන්දුවෙන් ආසියානු රටවලට කිසිදු බලපෑමක් නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම පණිවිඩය
BBC FLASHNEWS: Japan government confirms radiation leak at Fukushima nuclear plants. Asia countries should take necessary precautions. If rain comes, remain indoors first 24hrs. Close doors & windows. Swab neclskin with betadine where thyroid area is, radiation hits thyroid first. Take extra precautions. Radiation may hit Phil at starting 4pm today. Pls send to your loved ones.

පකිස්ථානය,ඇෆ්ගනිස්ථානය ඉන්දියාව වැනි රටවලින් සංචාරක වීසා ලබාගෙන තමන්ට එම රටවල ජිවත් වීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් නැති බව පවසමින් එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය හරහා ලංකාවට අල්කයිඩා,ජිහාඩ් වැනි අන්තවාදී ත්‍රස්ත සංවිධානවල පිරිස් පැමිණි ඇති බවට වාර්තා වේ.
මෙම පිරිසෙන් බොහෝ අය කොළොඹ ,මහනුවර,කළුතර වැනි ප්‍රදේශ වල නවාතැන් ගෙන ඇත.ශ්‍රීලංකාව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට යටත්වන රටක් ලෙසට එක්සත්ජාතීන්ගේ සරණාගත කාර්යාලය හරහා පමිණි පිරිස් පිටුවහල් කිරීමට අයිතියක් ද නොමැත.
නමුත් අදාළ ත්‍රස්තවාදීන් ලංකාවට ඇතුල් වීමේදී ඔවුන් පිලිබඳ ඒ ඒ රටවල තානාපතිවරුන් හා බුද්ධි අංශ මගින් පරික්ෂා කොට ඔවුන්ට විසා ලබා දුනි නම් මේ තත්වය වලක්වා ගත හැකිව තිබුණි.

14
මේ දිනවල වඩාත්ම කතා බහට ලක්වෙන දිනමිණ ප්‍රධාන කතෘ සහ විමසුම පිටපත් රචක මහින්ද අබේසුන්දරගේ ජරා ජීර්ණ ජිවිතයේ ඇතුලත හෙළි කිරීමට අප තීරණය කළා.
මහින්ද අබේසුන්දරගේ පළමු වෘතිය වන්නේ ගුරු වෘතියයි. ගුරුවරයෙක් වශයෙන් සේවය කරන අතර තුරේ මොහු විසින් උපකාරක පන්ති පවා පවත්වා තිබෙනවා.ගුරුවරයෙක් ලෙස සිටියදී පවා මහින්ද තදින්ම මත් පැන් වලට ඇබ්බැහි වෙලා හිටියේ.කොටින්ම ඔහු උපකාරක පන්ති වලදී ළමයින්ට උගන්නල තියෙන්නෙත් සිගරට් බිබී.
ගුරු වෘතියටත් නිගා දෙන මොහු ගුරු වෘතියෙන් පසු නිදහස් මධ්‍යයවේදියෙක් ලෙස කටයුතු කරන්න පටන් ගත්තා.එතනින් පසු ඔහු ඉදිරියට යන්නේ තමන්ට අත දුන් අයත් කපාගෙනයි.මුලින්ම මහින්ද ලිව්වේ ලක්බිමට. ඒ "ආ ගිය කතා"කියල තීරු ලිපියක්.
මහින්ද ස්වාධින රුපවාහිනියට එන්නේ 1998 දී.ඒ ස්වාධින රුපවාහිනියේ විකාශය වූ "සන්නස" කියන වැඩසටහනට "ආගිය කතා" තීරු ලිපිය ඇතුලත් කරන්න.ලක්බිමේ හිටපු ගැමුණු රත්නායක තමයි මහින්දව සන්නසට අදුන්වල දෙන්නේ.එතැන් පටන් මහින්දට උදව් කළේ "සන්නස" වැඩසටහනේ නිර්මාතෘ සුමිත් ජයන්ත ඩයස් මහතා.

(11) පෙරවරුවේ ජපානයේ රික්තර් මාපකය 8.9 ක් ප්‍රභල වූ භූ කම්පනයක් ඇති වූ අතර එහි බලපෑමක් ලෙස සුනාමි තත්වයක්ද ඇති වුණා.
මාර්තු 19 වනදා චන්ද්‍රයා පෘතුවියට ආසන්න වීම නිසා සුනාමි ,ගිනිකඳු පිපිරීම් වැනි ද ඇති විය හැකි බව අපි පෙර ලිපියකින් හෙළි කළා.
කාලගුණය පිලිබඳ සුප්‍රසිද්ධ අනාවැකි පලකරන "කෙන් රින්" ට අනුව චන්ද්‍රයා පෘතුවියට ලංවීම හෙවත් සුපර් මුන් තත්වයේ බලපෑම ජනවාරි 25 සිට අප්‍රේල් 18 දක්වා බලපෑ හැකි අතර ජනවාරි මස අවසානයේ සිට චන්ද්‍රය පෘතුවියට ලංවීම ආරම්භ කරන අතර මාර්තු 19 වනදා පෘතුවියට ආසන්නයටම පැමිණෙන අතර අප්‍රේල් 18 න් පසු පෘථිවියෙන් ඈතට ගමන් කරනු ඇත.
කෙන් රින් ට අනුව චන්ද්‍රයා ය භුමිකම්පා අතර ඉතා සමීප සම්බන්ධතාවයක් පවතිනවා.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට්(ETI) හා ස්වර්ණමහල් ෆිනෑන්ස් සර්විස් ලිමිටඩ්(SFSL) ,සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ්(CIFL) හා ඉන්ඩස්ට්‍රියල් ෆිනෑන්ස් ලිමිටඩ්(IFL) යන මූල්‍ය ආයතන හතරෙහි ප්‍රධානීන් හට පෙබරවාරි මස ශ්‍රී ලංකා මහබැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන පිළිබද අංශයට කැඳවා තිබේ.
එම අංශයේ අංශ ප්‍රධානි වන නියෝජ්‍ය මහබැංකු අධිපති ධර්මා ධීරසිංහ මහතා විසින් එම ආයතන වල තැන්පතු වල ඇති අවධානම පිලිබඳ අදාළ මුල්‍ය ආයතන වල ප්‍රධානීන්ට දැඩිව අවවාද කොට ඇත.

11
ටිකට් වංචාව
ක්‍රීඩා අමාත්‍යංශය ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ වීමට පෙර සිටම කියා සිටියේ ප්‍රවේශ පත් ජාවාරම් කරුවන්ට මෙවර කිසිසේත් ඉඩ නොතබන බවයි.නමුත් ටිකට් නිකුත් කිරීම ආරම්භ කලට පසු ජාත්‍යන්තර මාධ්ය හා ලංකාවේ මාධ්‍යය වාර්තා කලේ ප්‍රවේශපත්‍ර ජාවාරමක් ක්‍රියාත්මක වන බවයි.මෙම ජාවාරම මෙහෙයවුයේ ලෝක ක්‍රිකට් තරඟාවලිය සදහා ලෝක ක්‍රිකට් කවුන්සිලයෙන් පත්කරනු ලැබූ ශ්‍රීලංකා ක්‍රිකට් ප්‍රධානියෙකුගේ සොයුරෙකු හා ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් සම්බන්ධ කළමනාකරණ කටයුතුවල රාජකාරි කටයුතු සිදු කරන අයෙකි.
මෙම ක්‍රිකට් තරඟාවලිය සඳහා රුපියල් 50,100,250,500,
1000,2000,5000,10000 ප්‍රවේශපත් හා ඉහලම ධනපතියන් සදහා සියලු සැප පහසුකම් මැද්දේ තරඟය නැරඹීම සඳහා දසලක්‍ෂයේ ටිකට් පවා නිකුත්කොට තිබිණි.
මෙම ප්‍රවේශපත් විකිණීම ආරම්භ වුයේ ලෝක කුසලාන තරඟාවලිය ඇරඹීමට මාස හතරකට පමණ පෙර සිට අතර ඒ කාලයේදීම ප්‍රවේශපත් විකිණී අවසාන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
නමුත් රුපියල් 50 ප්‍රවේශපත් ඒ වන විට අලෙවිකොට නොතිබූ අතර එක් තරඟයක් වෙනුවෙන් සාමාන්‍ය ජනතාව වෙත රුපියල් 50 ටිකට් 10,000 ක් නිකුත් කිරීමට නියමිත විය.
මෙම ප්‍රවේශපත් අලෙවි කිරීම සිදු වන්නේ අදාළ තරඟයට සති දෙකකට කලින් බව නිවේදනය කලත් ඒවා නිකුත් කිරීම ඇරඹුණේ තරගයට සතියකට පෙරය.
ඒ අනුව සුරියව වැව ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරඟය වෙනුවෙන් ප්‍රවේශපත් නිකුත් කිරීම පසුගිය 14 වනදා 9.30 ට පමණ ආරම්භ වූ අතර සවස 2:00 වන විට සියලු ටිකට්පත් විකිණී අවසාන බව පැවසිනි.නමුත් සත්‍ය වශයෙන්ම ටිකට් නිකුත්කොට තිබුනේ ටිකට් 3700 කට ආසන්න ප්‍රමාණයකි.
ඒ අනුව ඉතරි වූ ටිකට්පත් රුපියල් 500 ගන්නේ හොර රහසේ විකිනීමට කටයුතු යොදා තිබිණි. ඒ මාලිගාවත්ත ප්‍රදේශයේ කුඩා ව්‍යාපාර ස්ථාන කීපයක් කේන්ද්‍ර කරගනිමිනි.නමුත් සුරිය වැව හි පැවැත්වෙන තරඟවල ප්‍රවේශපත් සඳහා එතරම් ඉල්ලුමක් නොතිබුණු අතර එම වෑයම අසාර්ථක වුනි.ඒ නිසා ඉතුරු වූ ටිකට්පත් නොමිලේ බෙදා හැරීමට මෙම ජාවාරම් කරුවන්ට සිදු විය.
සුරිය වැවහි පැවැත්වෙන තරඟ වලට ඉල්ලුමක් නොමැති වූවත් ඛෙත්තාරාමයේ පැවැත්වෙන තරඟවල ප්‍රවේශපත් වලට පැවතියේ අධික ඉල්ලුමකි.ශ්‍රීලංකා - පාකිස්ථානය අතර තරඟය හා ශ්‍රීලංකාව - ඔස්ට්‍රේලියාව අතර තරඟ වලට මෙසේ අධික ඉල්ලුමක් පැවතිනි.
ශ්‍රීලංකා - පකිස්තාන් අතර තරඟය සඳහා ප්‍රවේශපත් අලෙවිය මාලිගාවත්තේ පි.බි කුරේ ක්‍රීඩාංගනයට පැමිණි ක්‍රිකට් ආයතනයේ වන රථයක සිට සිදු කෙරුණා.අතර එදිනද ප්‍රවේශපත් අලෙවි කලේ ප්‍රවේශපත් 4000 කට අඩු ප්‍රමාණයකි.
එහිදී රුපියල් 50 ප්‍රවේශපත්‍රය 1000-1500 දක්වා මිල ගණන්වලට විකිනීමට ජාවාරම්කරුවෝ ඒ අසල සිට විකුණනු ලැබුහ.ඒ අනුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට අනුව ජාවාරම් කරුවෝ කිහිපදෙනෙකු අල්ලගත්තත් මහා මොළකරුවන් තවමත් නිදැල්ලේය.
ඉන් පසුව ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියානු තරඟය සඳහා ප්‍රවේශපත් අලෙවි කිරීමට දැඩි ආරක්ෂාවක් යොදා තිබුනද එදිනද සිදු වුයේ පෙර කි තත්වයමයි. නියමිත ප්‍රවේශපත් ගණනට අඩු ගණනක් විකුණා ඉතිරිය වැඩි මුදලට ලබා දෙන ලදී.
තණතීරු ආවරණ වංචාව
වර්ෂාවෙන් තණතීරු ආරක්ෂා කරගැනීම සදහා යොදන තණතීරු ආවරණ ලෝක කුසලාන තරඟ පවත්වන ක්‍රීඩාංගන වලට ප්‍රමාණවත් තරම් තිබුනේ නැත.2010 ජනවාරි මස මේ අවශ්‍යතාවය පිළිබඳව ඉහලට දන්වා තිබුනත් තණතීරු ආවරණ මිලදී ගැනීම ප්‍රමාද වී තිබුනේ ටෙන්ඩර් වංචාවක් හේතුවනි.ලෝක කුසලානයට දින කිහිපයක් තිබියදී මෙම තණතීරු ආවරණ මිලදී ගැනීම සිදු කෙරුණා.
ඒ විදෙස් වෙළඳපොලේ රුපියල් 50,000 කට පමණ ගත හැකි එක් තණතීරු ආවරණයක් දේශීය සමාගමකින් එක් තණතීරු ආවරණයක් 132,000 බැගින් තණතීරු ආවරණ 30 ක් මිලදීගනිමිනි.
නිල ගුවන් විදුලි වංචාව
මෙතෙක් පැවති ලෝක කුසලාන තරඟවල නිල ගුවන් විදුලි විකාශනය කලේ ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවයි.මෙවර ලෝක කුසලාන තරඟ වල නිල ගුවන් විදුලි විකාශන අයිතිය ලබාදෙන්නේ IMG media නම් ඉන්දියානු සමාගමක්.
මෙහි දී ශ්‍රීලංකාව වෙනුවෙන් එෆ්.එම් දෙරණ හා ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාව මිල ගණන් ඉදිරිපත් කල අතර අවසානයේ දෙරණ විකාශන අයිතිය හිමිකරගන්නා ලදී.මෙම ගනදෙනුව සඳහා දෙරණට උදව් කලේ කලක් ගුවන් විදුලි සංස්ථාවේ වැඩ කල බන්දුල සමන් වතුරේගමයි.
ඒ අනුව ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපත් කරන මිල ගණන් හඩ්සන් සමරසිංහ ගෙන් බන්දුල සමන් වතුරේගම ටත් ඔහුගෙන් දෙරණ හිමිකරු දිලිත් ජයවීරගේ කනටත් ගියේය.එම නිසා දෙරණ ඉදිරිපත් කලේ ගුවන් විදුලි සංස්ථාවට වඩා වැඩි මිලකි. එය ආසන්න වශයෙන් මිලියන 7 කට නොඅඩු බව වාර්තා වේ.
බත් පැකට් වංචාව
ශ්‍රිලංකාවේ පැවැත්වෙන තරඟ සඳහා රාජකාරියේ යොදවා ඇති පොලිසියේ නිලධාරීන්ට දිවා ආහාරය සඳහා ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් ඩොලර් 8 කට ආසන්න මුදලක් වෙන් කොට තිබුණි.
එය අපේ රටේ මුදලින් රුපියල් 900 කට ආසන්න මුදලකි.නමුත් මෙම මුදල් පොලිසියේ ඉහල නිලධාරියෙක් හා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහල නිලධාරියෙකුගේ මැදිහත්වීමෙන් එම නිලධාරීන්ට ලබා දී තිබුනේ රුපියල් 100 ට නො අඩු කම වේලකි.
ඇතැම් බත් පාර්සල් පිළුණු වී තිබු බවද වාර්තා වේ. දිවා ආහාරය සඳහා ලක්ෂ 28 කට ආසන්න මුදලක් වෙන්කොට තිබුනත් වැයවී තිබුනේ ලක්ෂ තුනහමාරකට ආසන්න මුදලකි.
Mar
11
ලෝක කුසලාන තරඟ පැවැත්වෙන අතරතුර එක් එක් කණ්ඩායමෙන් අහඹු ලෙස තෝරාගන්නා ක්‍රීඩකයන් තහනම් උත්තේජක භාවිත කර ඇත්දැයි පරීක්ෂණයකට යොමු කරනවා.
විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ ශ්‍රීලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු තිලකරත්න දිල්ෂාන් එම පරීක්ෂණයෙන් අසමත් වී ඇති බවයි.
නමුත් මෙම පුවත හුදෙක්ම ශ්‍රී ලංකා කණ්ඩායම අපහසුතාවයට පත්කිරීමට ගොතන ලද්දක් බව වාර්තා වෙනවා.ශ්‍රීලංකා කණ්ඩායමේ කළමනාකරු හා මහේල ජයවර්ධන මාධ්‍යය හමුවේ කියා සිටියේ තිලකරත්න දිල්ෂාන් එම පරීක්ෂණය සදහා ඉදිරිපත් නොකළ බවත් එයට තෝරාගත් ක්‍රීඩකයන් වුයේ අජන්ත මෙන්ඩිස් සහ චාමර සිල්වා බවයි.
ලෝක කුසලාන තරඟාවලියට පෙර දීල්ෂාන්ට එරෙහිව කාන්තා අපචාර චෝදනාවක්ද ගොනු වී තිබුණා.මෙයට පෙර ලෝක කුසලාන තරගාවලියකදී තහනම් උත්තේජක භාවිත කොට තිබුනේ ෂේන් වෝන් ය.

එළඹෙන මාර්තු 19 වනදා චන්ද්‍රයා පෘතුවියට මයිල 221,567 දුරින් ගමන් කරනු ඇති බව තාරකා විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබේ.
මෙසේ පෘථිවියට වඩාත් ලගින් චන්ද්‍රයා ගමන් කිරීම "lunar perigee" හා "super moon" යන නම් වලින් හදුන්වනවා.
මෙලෙස පෘතුවියට ආසන්නයෙන් චන්ද්‍රයා ගමන් කරන්නේ වසර 19 කට පසුවයි. 2005 වසරේදීත් චන්ද්‍රයා පෘතුවියට සමීපව ගමන් කර තිබුනත් වඩාත් ලංව ගමන් කර ඇත්තේ 1992 වසරේදීයි.
මෙයට පෙර චන්ද්‍රයා පෘතුවියට ලංව ගමන් කල 1955, 1974, 1992 සහ 2005 වසර වලදී සුනාමි තත්වයන් ,ගිනි කඳු පිපිරීම් වැනි ස්වභාවික විපත් ඇතිවී ඇති අතර මෙවරත් එවැන්නක් සිදුවිය හැකි බව මත පල වෙනවා.
නමුත් ඇතැම් තාරකා විද්‍යාඥයින් විසින් එම මතය බැහැර කරන අතර චන්ද්‍රයා පෘතුවියට ලංව ගමන් කිරීමෙන් එවන් විශාල විනාශයක් සිදු නොවෙන බව ඔවුන්ගේ මතයයි.
මෙසේ පෘථිවියට වඩාත් ලගින් චන්ද්‍රයා ගමන් කිරීම "lunar perigee" හා "super moon" යන නම් වලින් හදුන්වනවා.
මෙලෙස පෘතුවියට ආසන්නයෙන් චන්ද්‍රයා ගමන් කරන්නේ වසර 19 කට පසුවයි. 2005 වසරේදීත් චන්ද්‍රයා පෘතුවියට සමීපව ගමන් කර තිබුනත් වඩාත් ලංව ගමන් කර ඇත්තේ 1992 වසරේදීයි.
මෙයට පෙර චන්ද්‍රයා පෘතුවියට ලංව ගමන් කල 1955, 1974, 1992 සහ 2005 වසර වලදී සුනාමි තත්වයන් ,ගිනි කඳු පිපිරීම් වැනි ස්වභාවික විපත් ඇතිවී ඇති අතර මෙවරත් එවැන්නක් සිදුවිය හැකි බව මත පල වෙනවා.
නමුත් ඇතැම් තාරකා විද්‍යාඥයින් විසින් එම මතය බැහැර කරන අතර චන්ද්‍රයා පෘතුවියට ලංව ගමන් කිරීමෙන් එවන් විශාල විනාශයක් සිදු නොවෙන බව ඔවුන්ගේ මතයයි.
Mar
08
Mar
08
සෙනසුරාදා ආර්.ප්‍රේමදාස පිටියේ පැවති ශ්‍රීලංකා ඕස්ටේරලියා ක්‍රිකට් තරගය වර්ෂාව නිසා බාධා කෙරුණ අවස්ථාවේ තණතිලි ආවරණ එළා තිබුණ පිට්ටනිය මැද්දට කම්බි වැටෙන් පැනගිය එක්තරා ශ්‍රිලාංකිකයෙකු අ`ගරද`ගර නැටුම් පාන්නට විය. මැච් එකත් නැතිව දුකට පත් නරඹන්නන්ට මොහු ගෙන ආවේ විනෝදයකි.
කෙසේ වෙතත් පිට්ටනිය මැද්දට නරඹන්නන්ට පිවිසීම තහනම් කර ඇති නිසා පිටියේ ආරක්ෂකයින්ට මෙම තැනැත්තා එතැනින් ඇද ඉවතට ගැනීමට සිදුවිය.
Mar
08
වෙන්නප්පුව සහ දංකොටුව යන ප්‍රදේශ වල පවත්වා ගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා කාන්තාවන් දස දෙනෙකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම ගණිකා නිවාස වල කළමනාකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය මහතා ප්‍රකාශ කළේය.
වෙන්නප්පුව දුම්මලදෙණිය ප්‍රදේශයේ දී එක් ගණිකා නිවාසයක් වටලා ඇති අතර එහි දී කාන්තාවන් සිව් දෙනෙකු අත්ඩඅංගුවට ගෙන ඇත.
Mar
08
පකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි මූලධර්මවාදීන් පිරිසක් බුදු දහම හා අනෙකුත් ආගම් විකෘති කරමින් “රා බුද්ධා” නමින් ආගමක් මේ දිනවල ලංකාවේ ව්‍යාප්ත කරමින් පවතී.
කුමන ආගමක වුවත් ආගමික ශාස්තෘවරයා සම්බන්ධ කර හැක්කේ මෙම ආගම මගින් බව ඔවුන් බව පවසයි.මෙම සඳ තුලින් පහල වන දෙවියාට බුදු දහම අදහන පිරිසට රා බුද්ධා ලෙස ආමන්ත්‍රණය කල හැකි බවත් වෙනත් ආගම් වල පිරිස් වලට වෙනත් ඕනෑම නමකින් ආමන්ත්‍රණය කල හැකිය.
ඔවුන් පවසන පරිදි රා බුද්ධා යනු මෙතෙක් පහලව ඇති එකම දෙවියා වන අතර මෙතෙක් වෙනස් නොවූ එකම පුද්ගලයාද වේ. රා බුද්ධාගේ කාර්ය වනුයේ අප අදහන ආගමේ ශාස්තෘවරයා අප වෙත සම්බන්ධ කර දීමයි.
බුදු දහම අදහන පිරිසට බුදු රජාණන් වහන්සේත් ක්‍රිස්තියානි ආගම අදහන පිරිසට ජේසු තුමාත් සම්බන්ධ කර දෙන බව පැවසේ.මෙම සඳ තුලින් හමුවන රා බුද්ධා වන්දනාමාන කිරීමෙන් අනතුරුව සුව කල නොහැකි රෝග පවා සුවකළ හැකි බව පැවසේ.
පාලොස්වක පෝය දිනයන්හි සද දෙස හොදින් බලන විට රා බුද්ධා දර්ශනය වනු ඇති බවත් ඉන් පසු ඔබගේ ලෞකික අවශ්‍යතා රා බුද්ධ වෙත පැවසීමෙන් ඒවා ඉටු කරගත හැකි බවත් ඔවුන් ගෙනයන එක් මතයක්.
බුදු පිළිම හුදෙක් ගල් පිළිම පමණක් බවත් ඒවාට මල් පූජා කිරීමෙන් හා වන්දනාමාන කිරීමෙන් වලකින ලෙසත් රා බුද්ධා තුලින් සැබෑ ආගමික ශාස්තෘවරයා මුණගැසෙන ලෙස මෙම පිරිස ප්‍රචාරය කරයි.
මොවුන් බුදු දහම විකෘති කර පතුරන අතර එයට හොදම උදාහරණයක් වන්නේ මෛත්‍රී බුදුන් යනු ජේසුස් වහන්සේගේ පියාණන් ලෙස මොවුන් පැවසීමයි.කනගාටුවට කරුණක් වන්නේ මෙරට ඇතැම් භික්ෂුන් වහන්සේලාද මෙය පැතිරවීම සදහා අනුබල හා උදව් උපකාර කිරීමයි.

07 උදැසන සිරස රුපවාහිනියට මහින්ද අබේසුන්දර විසින් ඇතිවී ඇති ආන්දෝලනාත්මක තත්වය පිලිබඳ ප්‍රකාශයක් සිදු කර ඇත.
ඔහු සිරසට සිදු කල ප්‍රකාශය මෙසේයි.
ඔහු සිරසට සිදු කල ප්‍රකාශය මෙසේයි.
Mar
05
මම දික්‌කසාද වෙන්න අදහස් කළා – උපේක්‍ෂා කියයි
උපේක්‍ෂා ස්‌වර්ණමාලි (පබා) සහ ඇගේ සැමියා අතර හටගත් ආරවුල නොදන්නා කෙනෙකු නැත.
ඇයට ඇගේ සැමියා විසින් පහර දී ඇතැයි කියනු ලබන සිද්ධිය පිළිබඳව විවිධ කතා පැතිර ගියත් එම කතා බොහෝමයක්‌ම මඩ ප්‍රහාර යනුවෙන් ඇය අපට හඳුන්වාදී තිබේ.
මෙම සිද්ධියෙන් පසු හාපුරා කියා උපේක්‍ෂා ස්‌වර්ණමාලි (පබා) මාධ්‍ය සමග කතාබස් කරන ලැබුවේ අප සමඟ පමණය.
ඇය එක් වතාවක් නොව දෙවතාවක්‌ම අප සමග සිය ජංගම දුරකථනයෙන් සංවාදයට එක් වූවාය.
පබා දැන් ඔබගේ සුවදුක්…
දැන් මට හුඟාක් සුවයි…
ඔබට ප්ලාස්‌ටික් සැත්කමක් කළ බව ආරංචියි…
ඔව්, මම ප්ලාස්‌ටික් සැත්කමක් කරගත්තා. මගේ කම්මුල පැත්තට. ඒ සඳහා මුදල් වැය කළේ මගේ ඉන්ෂුවරන්ස් එකෙන්.
Mar
05
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජන්දය ප්‍රකාශ කරන ප්‍රතිශතය 45% - 50% ප්‍රමාණයක් වන බවට ආණ්ඩුවේ බුද්ධි අංශය සිදු කල සමීක්ෂණයකින් දැනගන්නට ලැබී තිබේ.
ජන්ද දමන ප්‍රතිශතය මෙතරම් අඩු වීමට කරුණු කාරණා කිහිපයක් බලපා තිබේ. එහි ඇති කරුණු අතර ලෝක කුසලාන උණුසුම පැවතීම,බඩු මිල ඉහල අගයක් ගැනීම හා ගංවතුර පෙදෙස්වල ජන්ද උණුසුමක් නොතිබීම වේ.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිදුකල ප්‍රකාශයක් නිසා දැනට විභාග වෙමින් පවත්නා නඩු තීන්දුවක් වන සුදු කොඩි නඩුව විභාග කිරීම සඳහා පත් කොට ඇති ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපතිත්වය දරන දීපාලි විජේසුන්දරගේ දියණිය ලබන 07 වැනිදා සිනමන් ග්රෑන්ඩ් හෝටලයේදී විවාහ ගිවිස ගැනීමට නියමිතය.දීපාලි විජේසුන්දරගේ දියණිය විවාහ ගිවිස ගැනීමේදී සාක්ෂිකරුවන් ලෙස මනාලියගේ පාර්ශවයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ අත්සන් කරන අතර මනමාල පාර්ශවයෙන් කතානායක චමල් රාජපක්ෂ අත්සන් කරනු ඇත.මෙම විවාහ ගිවිසගැනීම අරලිය ගහ මන්දිරයේ පැවැත්වීමට කලින් සුදානම් කොට පැවතියද පසුව එය සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ පැවැත්වීමට තීරණය කර ඇත. විවාහ ගිවිස ගැනීමට ප්‍රභූවරුන් සහභාගී වන බැවින් ආරක්ෂක කටයුතු ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සිදු කරනු ලබයි.
Mar
05
(3) රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ දී ස්වාධින රුපවාහිනිය කියා සිටියේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ විමසුම වැඩ සටහනේ අදහස් විකෘති කොට යොදා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවන් අපහසුතාවට පත් කිරීමේ අරමුණින් විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයක් හා වෙබ් අඩවි කිහිපයක් බොළඳ උත්සහයක් ගෙන ඇති බවය.
අවස්ථාවාදී ප්‍රචාර හමුවේ ඉවසීමෙන් හා වගකීමෙන් කටයුතු කළ මහේල තිලාන් ඇතුළු ක්‍රිකට් විරුවන්ටත් සමස්ත ප්‍රේක්ෂක ජනතාවටත් ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්ති අංශය ඔවුන්ගේ කෘතවේදීත්වය පිරිනමා ඇත.
නමුත් ස්වාධින රුපවාහිනිය ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලු බව කීමට ඔවුන්ට අමතක වී තිබිණි.
රනිල්ගෙන් S.M.S
මහේලට හා තිලාන්ට සහයෝගය පළකිරීම සදහා අප ඔබ සමගයි (We are with you) යනුවෙන් සදහන් කොට මහේලගේ සහ තිලාන්ගේ දුරකථන අංක වලට කෙටි පණිවිඩ යවන ලෙස විපක්ෂ නායකවරයා මේ අතර ඉල්ලීමක් සිදු කොට ඇත.
මහේල ජයවර්ධන - 0712747777
තිලාන් සමරවීර - 0777486601

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත කුරුණෑගල ප්‍රදේශයේ වයස අවුරුදු 18 ට අඩු සෑම ළමයකුටම ඉන්ටර්නෙට් කැෆේවලට ඇතුළුවීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.
18 ට අඩු පාසල් ළමුන්ට ඉන්ටර්නෙට් කැෆේ වලට ඇතුළ්වීමට අවශ්‍ය නම් අධ්‍යාපනය හදාරන පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබාගත් අවසර පත්‍රයක් තිබිය යුතුය.
පාසල් නොයන ළමුන් තම මව හෝ පියා සමඟ ඊට ඇතුළු විය යුතු වෙයි.
පාසල් ළමුන් ඇතුළු බාලවයස්කාර තරුණ තරුණියන් අපචාර, අසභ්‍ය වැඩවලට යොමුවීම වළක්වා ගැනීමේ අරමුණ මත පොලිසිය එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යයි.

තමා මෛත්‍රී බුදුන් යයි හදුන්වාගන්න පුද්ගලයෙක් දකුණු පළාතේ වාසය කරන බව අප ඔබට කලින් ලිපියකින් හෙළි කලා.
පසුගිය සදුදා (28) ස්වාධින රුපවාහිනියේ දොරමඩලාව වැඩසටහනේ මාතෘකාව වුයේ "බුද්ධාලම්බන ප්‍රීතියයි".
එහිදී එම වැඩසටහනට දුරකථන ඇමතුමක් දුන් මෛත්‍රී බුදුන් යයි හදුන්වාගන්න පුද්ගලයාගේ අනුගාමික කාන්තාවක් ඔහු පිළිබඳව දොරමඩලාවට කරුණු හෙළි කලා.
එම දුරකථන ඇමතුම නිසා වැඩසටහන මෙහෙය වූ හසන්ත ද අපහසුතාවයට පත්වූ අතර ඔහු ඉක්මනින් වැඩසටහන නවත්වා විරාමයක් ලබා ගත්තා.

"අපි මේ දිනවල බුද්ධාලම්භන ප්‍රීතිය විදිනවා..ඇත්ත වශයෙන්ම මම මේක සුභ ආරංචියක් වශයෙන් කියන්නේ , අද දියෙන් කිරි වෙන් කරලා ගන්නවා වගේ තථාගත දර්ශනය දේශනා කරන මෛත්‍රී බුද්ධ ශාසනය වාසනාවන්ත කේතුමතී රාජ්‍ය දකුණේ පහල වෙලා දැනට අවුරුදු 40 ක් පමණ වෙනවා.
හරිම පුදුමයක් මේ ආරංචිය ජනමාධ්‍යය වලට දෙන්නේ නැත්තේ ඇයිද කියල,කාගේ බලපෑමක් මතද එහෙම වෙන්නේ කියල.අපි 2000 ක් පමණ මේ ධර්මය අහල සැනසෙනව.ඇත්ත වශයෙන්ම ජනමාධ්‍යයට කියන්නමයි මම මේක ගත්තේ".
එම දුරකථන ඇමතුම නිසා වැඩසටහන මෙහෙය වූ හසන්ත ද අපහසුතාවයට පත්වූ අතර ඔහු ඉක්මනින් වැඩසටහන නවත්වා විරාමයක් ලබා ගත්තා.
Mar
02
ශ්‍රී ලංකාව හා කෙන්යාව අතර පැවති තරඟයේ ලකුණු 38 කට කඩුළු 6 ක් දවා ගැනීමට ලසිත් මාලිංග සමත් විය.
මෙහි විශේෂත්වය වුයේ එකම ඕවරය තුල පලවන පන්දුවේ දී හා දෙවන පන්දුවේදී කඩුළු දෙකක් සහ සිව්වන පන්දුවේදී කඩුල්ලක් බැගින් කඩුළු තුනක් දවා ගැනීමයි.

ගාල්ල - මාතර අධිවේගී දුම්රිය මාර්ගය මුදල් නාස්තියක්ද? / ගාල්ල - මාතරාර්ගය මුදල් නාස්තියක්ද? - Galle and Matara Express TrainGalle and Matara Express Train
ඉන්දියානු ණය ආධාර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 31 ක පමණ මුදලක් වැයකොට නවීකරණය කල ගාල්ල මාතර දුම්රිය මාර්ගයෙන් අපේක්ෂිත ප්‍රතිපල ලබා ගත නොහැකි බව වාර්තා වේ.
ගාල්ල සිට මාතර දක්වා තිබු පැරණි දුම්රිය මග සම්පුර්ණයෙන්ම ගලවා ඉවත්කොට මෙම අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකරත් ගාල්ල සිට මාතර දක්වා ඇති මාර්ගයේ එක වංගුවක් වත් කෙලින් කිරීමට කටයුතු යොදා නොමැත.එම නිසා ගාල්ල සිට මාතරට ඇති කිලෝමීටර් 42 තුල පැයට කිලෝමීටර් 100 ක වේගයට ආසන්නයෙන්වත් පවත්වාගත හැක්කේ කිලෝ මීටර් 10 ක පමණ දුරකට පමණක් බව වාර්තා වේ.
පසුගිය 16 වනදා ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු පිරිස ගාල්ල මාතර අධිවේගී දුම්රිය මාර්ගයෙන් පළමු දුම්රිය ගමන් වාරය ඇරඹු අතර දුම්රිය පිරෙන්න මගින් නොමැතිව,කිසිදු දුම්රිය සථානයක නොනවත්වා ගමනාන්තයට ලං වීමට විනාඩි 37 ක් ගතවී තිබිණි.වෙනදාට මෙම දුර යාමට රුහුණු කුමාරි දුම්රියට විනාඩි 50 ක් පමණ ගත වේ.
මෙම අධිවේගී දුම්රියමාර්ගය ඉදිකිරීම් කටයුතු ආරම්භ කල අවස්ථාවේ සිට අවසාන මොහොත දක්වාත් දුම්රිය දෙපාර්තුවමේන්තුව විසින් දුම්රිය මාර්ගය නවීකරණය කර පසු පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් යා හැකියි පැවසුවත් දුම්රිය මාර්ගයේ බොහෝ ස්ථාන වල පැයට කිලෝ මීටර් 50-60 යනුවෙන් වේග සිමා නියම කොට ඇත.
ඒ අනුව පෙනී ගිය කරුණ වුයේ තිබෙන දුම්රිය මාර්ගය කෙතරම් උසස් තාක්ෂණයක් යොදා නවීකරණය කරත් පවතින වංගුමය ස්වභාවය නිසා අපේක්ෂිත වේගය ලබා ගත නොහැකි බවයි.එම නිසා කල යුතුව තිබුනේ විකල්ප දුම්රිය මාර්ගයක් ඉදිකිරීමයි.

01
යානයක් නිවසකට වැටේ.
අහසේදී ගිනිගත් කපීර් ප‍්‍රහාරක යානා දෙකෙන් එකක් යක්කල නෙල්ලිගහමුල නිවසක වහලක්ද බිත්තියක්ද කඩාගෙන වැටී ඇත. අනෙක් යානය ඊට මීටර දෙසීයක් පමණ ඈත වත්තකට වැටී තිබේ. යානය වැටුණ පෙදෙසේ කිසිවකුටත් හානියක් වී නැත. පෙරවරු 11 වන විටත් යානා ගිනිගෙන දැවෙමින් තිබිණි. අවට ගස් කොළන්ද පිළිස්සී ඇත. එක් නියමුවකු බරපතල තුවාල ලබන්නට හෝ මියයන්ට ඇතැයි ස්ථිර නොවූ ආරංචි කියයි. පරිගණක තාක්ෂණය අනුව ඉතා නිවැරදිව සතුරු ඉලක්කයට ප‍්‍රහාර එල්ල කළ හැකි කපීර් යානා 1996 සිටම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුය.
Mar
01
මහේල නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යයි.
තරඟ පාවා දුන් බව හැඟෙන ආකාරයෙන් අසත්‍ය ප්‍රචාරයක් කල ස්වාධින රුපවාහිනියේ විමසුම වැඩසටහන මෙහෙයවන මහින්ද අබේසුන්දර ට එරෙහිව මහේල ජයවර්ධන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ වන විටත් මෙය විදෙස් මාධ්‍ය වල හා විශේෂයෙන් පකිස්ථානයේ මාධ්‍ය වල උණුසුම් මාතෘකාවක් බවට පත්වී තිබෙනවා.
ඊයේ රාත්‍රියේ (27) ස්වාධින රුපවාහිනිය විසින් විකාශය කරන විමසුම වැඩසටහන මගින් ශ්‍රීලංකා - පකිස්තාන තරගය පරාජය වීම පිළිබඳව මහේල ජයවර්ධනට හා තිලාන් සමරවීරට බරපතල චෝදනාවක් කොට ඇත.
එම වැඩසටහනේ "ගේම් එක චේන්ජ කරන්නේ යි පුන පුනා කී නිසාදෝ මහේල හා තිලාන් ඒ අනුවම චේන්ජ් කරාදැයි අපට නිකමට සිතේ." යන්නෙන් එම ක්‍රීඩකයන් තරඟ පාවාදීමක් කර ඇති බව අදහස් වන නිසා එම වැඩසටහන ක්‍රීඩාවිචාරකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

පසුගිය දා ආරම්භ වූ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකාව හා කැනඩාව අතර පළමු තරඟය සූරිය වැව මහින්ද රාජක්ෂ ක්‍රීඩාංගනයේදී පවත්වන ලදි.මෙම තරඟය ශ්‍රී ලංකාවේ විකාශය කිරීමේ අයිතිය පැවරී ඇත්තේ රූපවාහිනී සංස්ථාවේ EYE නාලිකාව වෙතයි.
නමුත් ඉතාලියේ රෝම නගරයේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී TV නාලිකාව මඟින් ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර පවත්වන ලද තරඟය නීති විරෝධී ලෙස විකාශය කරන ලදි.
මෙය දැනගැනීමෙන් පසු එසේ විකාශය කිරීම නීති විරෝධී බව දන්වමින් එම EYE නාලිකාව දැන්වීමක් විකාශය කළේය.ඉන් පසු EYE නාලිකාවෙන් විකාශය කිරීම නවතා ඔවුන් පකිස්ථානයේ රුපවාහිනී ආයතනයක් වන ජියෝ සුපර් ටීවී හරහා තරඟය නීති විරෝධිව විකාශය කළේය.

පකිස්ථානය දිනුවාම ලංකාවේ සමහරු රතිඥඥා පත්තු කරලා ! ? / : පකිස්ථානය දිනුවාම ලංකාවේ සමහරුා පත්තු කරලා ! ? / Sri lanka and Pakistan cricket matchSri lanka and Pakistan cricket match
පසු ගිය 26 වනදා ශ්‍රීලංකාව හා පකිස්තානය අතර පැවැත්වූ තරගය ආරම්භ කිරීමට පෙර සිටම පකිස්ථානයේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනීසිටි කොට්ඨාශයක් විය.
පකිස්ථානයේ ජයග්‍රහණයත් සමගම ඔවුන්ගේ සතුට උතුරා ගියේ ඇතැම් ප්‍රදේශ වල රතිඥඥා ද පත්තු කරමිනි.එක් පිලක් වෙනුවෙන් පෙනී සිටීමට හා රතිඥඥා පත්තු කිරීමට ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇති නමුත් ජාතියක් ලෙස එය කෙතරම් සදාචාරාත්මකද යන්න සිතා බැලිය යුතු නොවේද?
සංවාදයට විවෘතයි...